Menu Close

Month: June 2019

—කනත්ත අසලින් මතුවුණු සුනඛයා —-

මෙම සිදුවීම මීට වසර 60ට පමණ පෙර මාගේ මෑණියන්ගේ අප්පච්චිට මුහුණ දීමට සිදුවූ අද්භූත සිදුවීමකි.මෙම කතාව මාගේ මෑණියන් මා හට කී පරිදි ඔබ හට ගෙන…

POLITICS : යෝජිත ඇමරිකා-ලංකා SOFA ගිවිසුම් කෙටුම්පතේ සිංහල පරිවර්තනය

SOFA – Status of Forces Agreement (DRAFT) යෝජිත ඇමරිකා-ලංකා SOFA ගිවිසුම් කෙටුම්පතේ සිංහල පරිවර්තනය Disclaimer : This translation is based on the draft copy published…

හෙමිංවේ, හිරු උදාවෙයි සහ අපේ මාලු බෑම

මට මතක විදියට හය වසරෙ විතර වෙන්න ඇති.. අර්නස්ට් මිලර් හෙමින්වේ ගෙ ද සන් ඕල්සෝ රයිසස් කියන කතාවෙ පරිවර්තනය “හිරු උදාවෙයි” හම්බෙලා කියෙව්ව. මගේ වයසෙ…

හුරුළු වැවට පායන සඳ………….අනුරුද්ධ වැලිගමගේ….ගීත….ශ්‍රීලාල් අමරජීව ෆොන්සේකා,රෝහණ ධර්මකීර්ති ,

නිමිත්ත අනුරාධපුර ප්‍රදේශයේ  රැකියාව කරන කාලයේදී ගලෙන්බිඳුනුවැව තිබුනේ මගේ සේවා ආවරණය වූ කලාපයේ . මහවැලි දියවරින් පෝෂණය වන හුරුළු වැව බලන්නට හරිම ලස්සන තැනක් .…

—වෙසමුණි හෙවත් වෛශවණ—

හෙල යක්ෂ සභාවේ නායකයා ලෙස හැඳින්වෙන්නේ වෙසමුණි යක්ෂ රජුයි. අති විශාල යකඩ යගදාවක් හා රන්කඩුව ඇත. ඔහුගේ දරුණු දඩුවම් ක්‍රම 32ක් ඇතිබව කියවේ. වද 32…

රජ වුණත් රජරටට ඉඩෝරෙක ගොවියෙක් වී කුමට

මන්දාරම් වැහි වලාවක් ආකාහේ පායනා හැම හැන්දෑවක  ගහ කොළට මිහිකතට දැනෙනවා ඇති සතුට නැහැවෙන්න වැහි නොදී ඔච්චමට ආකාහේ ඇස් බැඳුම් මවනා සෙයකවියළෙනා තුරු ඉපල් මියැදෙන්නේ හුස්ම…

ආයෙත් වතාවක් රැග්වීම

ආයෙත් වතාවක් රැග්වීම මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන  නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු  නොකීකතා පෙළක් . ලුතිනන් කොමාන්ඩර් අබේසේන තමයි අලුතින් බඳවාගත්  නිලධාරීන් කණ්ඩායමේ Divisional…

633. ඇපලෝ සර්කස්, කඩු තුඩු මත සැතපීම, ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් සහ Reasonable Use Of Tamil By Night…..

Front View of Apollo Circus Tent – Google Images පහුගිය පෝස්ට් එකේ නම ඇවිදිල්ල හිට ගෙදර ආ වීරයා සහ නුවර වැවේ ඉස්නානේ…. ඒකෙ ඔය නුවර…

634. Julia Roberts, දේව පාමුල, පින්න මලේ සුද සහ එක දවසක් පළඟැටියෙක්….

Julia Roberts as Pretty Woman මේ දවස්වල බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්ම විකාශය වෙනව රූපවාහිනී නාලිකා කීපයකම.  ආන්න එහෙමයි පහුගිය පෝස්ට් එකට කලින් පෝස්ට් එක…

නොලැබ කිවිඳුන් කුමට කවිකම්

නින්ද යන්නෙත් නැති, නින්දට යන්නත් බැරි රාත්‍රී කොයිතරම් නම් ගණනක් මනුස්සයෙක්ට තියෙන්න පුළුවන්ද.. ගෙවලා ඉවර ඒවා හැරුණහම, තාම එළඹිලා නැති එහෙම රාත්‍රීන් තව කොයිතරමක් ජීවිතේකට…

අමුතු සිත්තරා හෙවත් Zima Blue – 1 කොටස

හ්ම් … විශ්වාස කරන්නත් අමාරුයි … අන්තිමට… ඔහු හමුවෙනවා… ක්ලෙයා අධිවේගී බෝට්ටුව තුල හරි බරි ගැසී වාඩි වෙමින් සිතුවාය … ඒත් ඇයි ..? ඇයි හදිස්සියේම…

රැවුල සහමුලින්ම බෑවෙමි

මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන  නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් …… රැවුල සහමුලින්ම බෑවෙමි මම පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අක්බාර්-නෙල් ශාලාවේ පඩි පෙළ බසිමින්…

හයේ පන්තියේ ආර්ථික විද්‍යාව

පුතාලාට ඉස්කෝලේ හැම semester එකටම එක ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. එතකොට ඒ වාරේ ගණිතය, Inquiry වගේ පාඩම් ඔක්කොම මේ මාතෘකාවට සම්බන්ධයි. ‘මේ වාරේ අපි පන්තියේ ඉගෙනගන්නේ…

ගූගල් ඩූඩල් ජූනි: පළමු ආචාර්ය උපාධිධාරිණිය හා ලෝක කුසලාන

ජුනි 5: එලේනා පිස්කෝපියා (ලොව ප්‍රථම PhD උපාධිධාරිණිය) කාන්තා අධ්‍යාපනය ගැන ලොව අඩුම අවධානයක් තිබු සමයෙක උපතින් ලද බුද්ධිය ඔප මට්ටම් කරගෙන ඉන් පෙර කිසිදු…

RAM Usage අඩු Speed වැඩි Ad නැති සුපිරිම Browser එකක් (PC+Mobile)

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. වැඩත් එක්ක දිනපොත පැත්තේ එන්න බැරිවුණා. අද කියන්න යන්නේ ගොඩක් කට්ටියට වැදගත් වෙන දෙයක් ගැන. අපි ඉන්ටෙර්නෙට් යන්න Browser…

Get Up, Stand up …….stand up for your right

අපට ජීවිතය පිළිබඳව යතාර්ථවාදී අවබෝධයක් ලැබෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ යනු ජීවමාන මිනිසෙකු බව වැටහුණු දිනයටය. එවිට අපට මිනිසත්කම , ලෝකය පිළිබඳව පුර්ණ දැනුමක් ලබා…

—අත්භූත නිලමැස්සාගෙන් ආ පණිවුඩය—

මං මේ ගෲප් එකේ කතා කියෙව්වට කතාවක් ලියන්න නම් හිතන් හිටියෙ නෑ.මොකද මට ඒ වගේ සිද්දීන් අත්විදින්න ලැබිලා නැති හින්දා.ඒත් මං මේ කියන්න යන දේ…

ලෝකයේ උසම ස්ථානය වන එවරස්ට් කදුමුදුන ගැන දැනගනිමු

ලෝකයේ උසම ස්ථානය කුමක්දැයි ඔබෙන් ඇසුවොත් ඔබ එකහඩින් ‘එවරස්ට්’ කදුමුදුන යැයි පවසාවි. ඇත්තෙන්ම එය නොදන්නා කෙනෙක් නැති තරම්ය. මෙකී එවරස්ට් කදුමුදුන මුහුදු මට්ටමේ සිට මීටර…

US IRAN CONFLICT : ඇමරිකාවෙන් ඉරානයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්???

ඉරානය විසින් ඇමරිකාවේ ඩ්‍රෝන යානයක් බිම හෙලීමට එකට එක කිරීමක් ලෙස, පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි 20) ඇමරිකාව ඉරානයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කල බව වාර්තා වෙනවා.…

Hotel Mumbai

සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිනමා රූපී භාෂාව තුළ සියලු ආචාරධාර්මික පරිමිතියන් ආරක්ෂා වන අයුරින් ගොණු කරන්නේ කෙසේද? එසේ නිර්මාණය කළ හැකිද? එකී ආචාර්යධාර්මික වගකීම ත්‍රස්ත ප්‍රහාරයෙන්…

අන්තවාදයේ හොඳක්ද තිිබිය හැක

අපිස්වභාවයෙන්ම අන්තවාදයට ප‍්‍රතිපක්ෂයි. විශේෂයෙන්ම ආගමික වාර්ගික අන්තවාදයන්ට මං සහ මංඇසුරු කරන බහුතරයක් විරුද්දයි. ඒක අපි ඇසුරු කරනසාහිත්‍යය, සංස්කෘතිය, සහසමාජය ඇසුරෙන් නිර්මාණය වෙන තත්වයක්. රටේබහුතරයක් අන්තවාදයන්ට…

—වැහි කබාය—

ඒ1995 අවුරුද්දයි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ගත් මට ලැබුණු මුල්ම පත්වීම වූයේ කොලඹ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ආයතනයක නුපුහුණු සිවිල් ඉංජිනේරු පදවියයි.මාගේ රැකියාවේ ස්වභාවය…