Menu Close

වැලපිල්ල ඇවිලිල්ල

පිපිරෙන
කූඹින් පළඟැටියන්…
උන් ගැන දුක් වෙන්න
එන්න
මේ ගිණ්න අවුළුවන්න
ඇවිලිලයි වැලපිල්ලයි
දෙකක්

%d bloggers like this: