Menu Close

632. ගෙදර ආ වීරයා සහ නුවර වැවේ ඉස්නානේ…

වීරයා සමඟ ජයනි, රොෂාන් සහ චාන්දනී… මේ දවස්වල බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්ම විකාශය වෙනව රූපවාහිනී නාලිකා කීපයකම. ඒ අතරින් ජාතික රූපවාහිනියෙ සති අන්තයෙ විකාශය වෙන “වීරයා ගෙදර ඇවිත්” ඇහැ පියාගෙන ප්‍රමුඛස්ථානයෙ තියන්ට පුළුවෙනි. ඒකෙ නලු නිලියො ආයෙ නෑ නොම්මර එක…..ටී.එන්.වයි.කේ.චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර, එතකොට ආනන්ද කුමාර උන්නැහැ, නෙතලි නානායක්කාර, ජයනි සේනානායක… ඒ

%d bloggers like this: