Menu Close

631. A Stopgap Post…….

උදෑසන සිට වර්ෂාව නිසා සැඟවී සිටි කපුටුවෝ, එකවරම හාත්පස කම්පනය වූ ශබ්දයෙන් බියපත්ව එකාවන්ව නාද කරමින් වැහිබර අහසට ඉගිලුනෝය. මාසෙකින් විතර බ්ලොග් එකේ කිසිම දෙයක් ලියාගන්ට බැරිවුනානෙ. වට් අ ෂේම්…ලැජ්ජයි ඕයි හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක… කොහොම හරි උනේ මේකයි. ඉස්සෙල්ලම අවුරුදු ආවනෙ. ඊට පස්සෙ අවුරුදු ඉවර වෙනවත් එක්කම පහුගිය පාස්කු ඉරිද ලංකාවෙ වෙච්චි ඒ අහස පොළව නුහූලන අපරාදෙ. ඒ ඛේදවාචකේ

%d bloggers like this: