Menu Close

පෙරළුෑ නැවුම් පසෙහි ඉපිද,කරමසෝ සහෝදරයන්ට සමුදුන් සිංහල සාහිත්‍යයේ රුසියානු ලකුණ

හැටේ දශකයේ මුල් භාගය යනු ලංකාවේ ,ලෙස බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරති. හරියටම
එදා යුරෝපයේ පුනර්ජීවනයෙන් පසු සාහිත්‍යය, දේශපාලනය ගැන පොදු සමාජයේ විවාද,කතිකාවත්,ප‍්‍රපංච බිහිවූවාක් මෙන් ලංකාවේද හැටේ
දශකයේ සාහිත්‍ය පිළිබඳ දැඩි වාද විවාද බිහිවූ බව කිව යුතුය. ලියෝ ටොලස්ටෝයිගේ ”War and Peace”කෘතිය ලොව මේ තාක් බිහිවූ විශිෂ්ටතම නවකතාව ලෙස
ලෝකයේම ගෞරවාදරයට පාත‍්‍රවී ඇත. එකල Daily News පුවත්පතේ සිංහල

%d bloggers like this: