Menu Close

සැකකාරයා – කෙටි කතාව

කාමරය පුරා ගිගුරුම් දෙමින් ඇසෙනා
හඬවල් ගණනාවකි. ඒ හැම හඬකම ඇත්තේ උස් කෑගසුමකි, නැත්නම් විලාපයකි, ගෝරනාඩුවකි. ඒ සියලුම හඬ මිශ්‍රවී එක්
එක් සංඛ්‍යාතවලින් කාමරයේ බිත්තිවල හැපී නගන්නාවූ ශබ්දය ඉතා අමිහිරිය, කර්ණකාශ්ඨකය. බිත්තිවල වදින සෑම හඬක්ම එක්
කණෙකින් ඇතුලුවී හිස්කබල තුල ඒ මේ අත වැදී මොළයට තදින් පහර දේ. ඒ පහරවල වේදනාව
ස්නායු දිගේ හෘදය වස්තුව දෙසට වේගයෙන් ගමන් කරයි. ඒ වේගය නිසාවෙන් රුධිර

%d bloggers like this: