Menu Close

බුද්ධි අංශයෙන් කෝල් එකක්! – ජනයාගේ කොලම

පහුගියදා
ලංකාවේ සිදුවුණු මරාගෙන මැරෙන පිපිරීම් සම්බන්ධව බුද්ධි අංශ කලින් කල
දැනුවත්කිරීම් ගැන හාංකවිසියක්වත් තමන් නොදන්නා බව ජනාධිපතිතුමා කොහේදී හෝ කියනු
අහන්නට ලැබුණු. ජනාධිපතිතුමාගැන දැනුනේ අපමණ සංවේගයකි. අපමණ අගයක් දෙන්නට පැමිණි
පොළවෙන් උපන් මිනිසා බ්‍රහ්ම දණ්ඩණයෙන් කොණ්කර දමා ඇතැයි නිකමට වගේ හිතුණු වාර
අනන්තය. ඒත්
කිව්ව විදිහට ඇත්තටම ජනාධිපතිතුමාට බුද්ධි අංශ වාර්තා ගැන අහන්න නොලැබුණා

%d bloggers like this: