Menu Close

Month: April 2019

වැඩ ඇල්ලීම

ගතපුරා නෑවා අවුරුද්දේ පරණඋඹේ දහඩිය පරණමුත් හේදිලා ගියෙ නැතමගෙ ගතේ වෙලීලා කෙරූ වැඩ අපමණනොනගතේ ලැබුව කල නිකං ඉනු කොහොමදඅලුත් අවුරුද්ද හනිහනික දිව එයිඉතින් මම දවටවමි…

බොල්ගොඩ ගඟේ මහබෙල්ලන තොටුපොළ

බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත. දෙවන තොටුපොළ හිරණ…

කන්ද බලා

උදොන් රාත්‍රී වීදි මට ඕනි වුනේ ක්ලබ් එකක් හොයාගන්න. මතක විදියට සෙන්චූරියා හෝ ඒ වගේ නමක් තියෙන ක්ලබ් එකක්. ඒ ඒක්ස්පීරියන්ස් එකත් ගන්න ඕන නිසා…

රාත්තල් තුන්සීයක බර පහරක්

පරණ අවුරුද්ද දවසෙ රැු අසන්දිමිත්තා බලන්න ගියා. හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මුලු කොළඹම පාලු දවසක රීගල් එකේ ෆිල්ම් එකක් බලන එක. හරියටම ගැලපෙන්න හීන් වැස්සකුත්…

අවුරුදු බලෙන් කන්න එපා ප්ලීස්

අකනිටා බඹු ලෝකේ බ්‍රහ්මයෝ ළඟවත් නැති තරමේ මොළ කෑල්ලක් මටත් තියේ කියලා පෙන්නන්න පුළුවන් ලේසි ම විදියක් තමයි පවතින සංස්කෘතිකාංගයක් නිර්දය විදියට විවේචනය කරන එක.…

අවුරුදු ෆිසික්ස්

මේ අවුරුදු කාලේකටේ කලු කුහරඊට පසු පණු නාල කොකිස් නෙබියුලාකැවුම් ග්‍රහ මණ්ඩලදොදොල් අඳුරු පදාර්ථආස්මි මන්දාකිණිපොකුරු පිටින් නැතිනම් පුකේ සුදු කුහරඇඟයි වෙන්නෙප්‍රසාරණය

සිහිනයක්වු රැයක්.

යන්න මේ අඩවියට.http://www.rupavahini.lk/index.php?option=com_content&view=article&id=22676:2019-03-17&catid=168&Itemid=529 පරාක්‍රම කොඩිතුවක්කු. දේශපාලන මාරුවක් නිසා අති දුෂ්කර පුංචි පාසලකට එන ගුරුතුමෙක්. ඔහු මාරැව උපේක්‍ෂාවෙන් බාර ගෙන දුෂ්කරක් ක්‍රියා කරන්නට පටන් ගන්නවා. ප්‍රධාන…

සයිකඩෙලික් සෙන්ෂුවලිටි

මං මගේ යාලුවෙක් එක්ක කතා කරමින් හිටියා. ගැහැනු එක්ක සම්බන්දකම් ගොඩනගා ගැනීම ගැන. මේ සම්බන්දකම් දෙවිදියකට පටන් ගන්නවා මං දැකලා තියෙනවා. එකක් මොකක් හරි කතාබහක්…

පරිසරයට හිතකර කුමන විදුලි බලාගාරද?

මා ඉහත පැනයට පිළිතුරු සපයා මගේ කාර්යාලයට පැමිණියා පමණි. මගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව බොහෝ දෙනා බොහෝ දේ පිළිබඳව වාද විවාද කරගත්හ. ඒ බොහොමයකදී මම…

Dances with Wolves

ශිෂ්ටාචාරය අරගෙන යුරෝපීයයන් ඇමරිකාවට ගොඩ බසිද්දී ඇමරිකාව තුළ මායා, චෙරෝකි, යුකැටෙක්, සූක්ස්, ඇක්ස්ටෙක් ඇතුළු ස්වදේශීක ගෝත්‍ර සිය ගණනක් ජීවත් වූ බව අපි දන්නවා. ඒ වගේම…

වෙඩිම

මං ආදරේ කරන… දරුවෙක් එක්ක හරිමං බාරගන්න කැමතිකෙල්ලෙක්මගෙන් අහනකොටකවද්ද වෙඩිම ? කියලා…දෙන්න හිතෙනවා දෙකක් හොම්බ තැලෙන්නඒකිට තියෙන ආදරේ පැත්තක දාලා

[354] අසන්ධිමිත්තා – මගේ කියවා ගැනීම

ඈ රාත්තල් තුන්සියයක් බර වීම මට මෙහි උධෘතයක් නොවේ . ඇය මිනී තුනක් මැරීම කතාවට ත්‍රාසය ජනනය කලාද නොවේ.. එහෙත් අසන්ධිමිත්තා නියෝජනය කරන කාන්තාව යනු…

බෙලිහුල්ඔය – සටහනක් .

හාගල කන්ද මුදුනේ සිට  බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් – පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම්…

105. ආදරය පමණක්……දෙන්න.

ආදරය පමණක්……දෙන්න.උදේ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට ගොඩ වෙන කොටම සාරියෙ පොටෙන් කවුද අදිනවා…..මට මතක් වුනෙඔසරි පොටෙන් අදින්නෙපා වලාකුලයි ඉරෙන්නේ….සිංදුව..ඒත් …මේ මගේ සාරි පොටෙන් අදින්න…

[353] චීස් නොමැති මී කතාවක් තිබිය හැකිද ? – Ben

ඔව් . චීස් නොමැති මී කතාවක් තිබිය හැකි…… ඒ විතරක් නොවේ මීයාට ඔස්කාර් ගත වන්නට වුවද හැකිය. මාත් ප්‍රසන්නත් එකට වාහනයෙ ගමන් ගන්නා වෙලාවලදී එක්නෝ…

[352] කොහොමද ? UberEats එනකල් හිටිය නම්? තාම බඩගින්නේ

අද ඉරිදා. විවේකී නිවාඩු දවස ! උදේ ඉඳලා පුරැසෝත්තමයාව ගෙදර දොරේ වැඩට අල්ල ගන්න දවස. දවල් වෙද්දි දෙන්නටම හති.පුටු ඇදලා. අතු ගාලා. මල් පැල වලට…

මම ආසයි ආයේ නුවර යන්න

සිකුරාදට ජනෙල් වලිනුත් මිනිස්සු නගින කොටුවෙන් හවස පහයි හතලිස් පහේ ආයේ නුවර යන්න මිනිස්සුන් ගෙන් තෙරපිලා ගමන් අරබපු කොච්චි පෙට්ටි ටික රබුක්කණින් උඩහට යද්දී පාලුවට…

අකම්පිතය, අචල ය !

සත්‍ය සිදුවීමක් ඇසුරිනි. “දැමුවොත් ශුද්ධ වූ ග්‍රන්ථයක් වැසිකිළි වලකට ස්වාමිනී ඔබ කුමක් නම් කරන්නේද ?” ඇසුවා අජාන් හිමිගෙන් පත්තරේකින් දවසක්… “විගහින් අරන් දුරකථනය  ඇමතුමක් දෙනවා…

චුන්නාකම් තීන්දුව එයි – සුභවාදී වෙනසක් වෙයිද ?

චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරය නිසා එම ප්‍රදේශයේ භූගත ජලය සිඳී යාමට එරෙහිව ආචාර්ය රවීන්ද්‍ර කාරයවසම් මහතා ගොනු කළ පෙත්සමේ නඩු තීන්දුව අද ( 04/…

කලා රිටක අපහාසය

කලා ප්‍රකාශනය හා ආගමික අධිකාරිය අතර නැවතත් ඝට්ටනයක් ඇති වෙලා. අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ අතීතයේ පටන්ම මිනිසුන්ව කරදරයෙහි හෙලපු ක්‍රියාවක්. ක්‍රි.පූ හතරවෙනි සියවසේදී සොක්‍රටීස්ට වස…

මොන ජීවිතයක්ද බම් මේ.. Bohemian Rhapsody ලෝකල් වර්ෂන්.. (මත් වූ සිත්තරෙකුගේ මනෝවිකාර)

මොන ජීවිතයක්ද බම් මේ..ටෞකන්ඩ.. මොන නාඩගමක්ද හැබෑට..නායට අහුවෙච්චි පරඬලාවක් වගේ..මොණර නැටුම් නැටුවට පුක එළියේ..ඒක හංගන්න බෑ මම නිකම්ම නිකං නසරානියෙක් විතරයිආවා ගියා ජිවිත..උලත් එකයි බං පිලත් එකයි ඒ ජිවිත…

ගාසා හි පළමු සටන​

පලස්තීනය වෙතට 1917 සහ 1918 වසරවලදී එල්ල කරන ලද ප්‍රහාර මාලාව, මැද පෙරදිග ප්‍රදේශයෙහි ඔටෝමන් ප්‍රදේශ ඉලක්ක කරගෙන බ්‍රිතාන්‍යයන් විසින් එල්ල කළ තුන්වන යුධ ව්‍යාපාරය…