Menu Close

ඡායාරූපවලට දිය සළකුණක් යොදමු

අපි ගන්න ඡායාරූපවලට දිය සළකුණක් යොදන්නේ කොහොමද කියන එක ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්ණයක්. අද බොහෝම කාලෙකින් මේ ලිපිය ලියන්නේ ආයෙමත් ඒ ප්‍රශ්ණය මගෙන් අහපු නිසා. හරි දැන් අපි බලමු මේ වැඩේ කොහොමද කර ගන්නේ කියල. (මතක තියා ගන්න මේක එක ක්‍රමයක් විතරයි)
මුලින්ම අපි අපිටම කියල දිය සළකුණක් හදාගෙන ඉන්න ඕන. ඒක ගොඩක් අමාරු වැඩක් නෙවෙයි. අපි අපේ ආයතනය අපි පාවිච්චි කරන නම වගෛ් දෙයක් මේ සදහා භාවිතා කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු පොඩි පින්තූරයකුත් නමකුත් ඇතුලත් විදිහේ දිය සළකුණක් හදා ගන්න හැටි බලමු. ඔයාල…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: