Menu Close

Month: April 2019

111. Be cool..

ඕනෑම අයෙක්ට තරහා ගන්නට පුලුවන් .. නමුත් තරහ ගත යුතුම කෙනා සමග තරහා ගැනීම, තරහා ගත යුතු හරිම මට්ටමට තරහා ගැනීම , එයට උචිතම වේලාවේ…

බිත්තර, හාවන් සහිත පාස්කු Easter

පාස්කු ගැන බොහෝ ශ්‍රී ලාංකිකයන් දන්නේ ක්‍රිස්තියානි ආගමිකයන්ගේ දුක් ප්‍රාප්තියකින් පසු එළඹෙන සතුට සලසන දිනයක් ලෙසයි. වසන්ත උදාව සමරන මාර්තු අප්‍රේල් සමයේ පැවැත්වෙන පාස්කු, ආගමික උත්සවයක් වුවත්…

110. Psychological First Aid (2)

Psychological First Aid (PFA)දෙවනි කොටස PFA ක්‍රම වේදයෙහිදී වඩාම කායික සහ / හෝ මානසිකව හානිදායක තත්වයට පත්වුණ පුද්ගලයාට මූලිකත්වය දීමක් සිදුවෙන්න ඕන…ඒ කියන්නෙ වැඩිම අවදානමක…

සතියකදී බොහෝ දේ වෙනස් විය

“ඔවුහු අහිංසක මිනිසුන් 300 කට ආසන්න පිරිසක් සමග සමස්ත ලාංකික මුස්ලිම් සමාජයම මරා දැමූහ” ලක් ඉතිහාසයේ ආගම මුල් කරගෙන සිදුවූ ම්ලේච්ඡතම ප්‍රහාරයකින් සතියකට පසු මා…

යළි දිවයිනට

ඊලග පාන්දර බස් සේවාව මේ ඉරිදා රාත්තිරි. එත් බස් එක පිරිල නැහැ. මම හිටියා මට එහාපැ්තෙ කාරුවත් නැහැ. ඊලග සීට් එකේ ඊලග පැත්තේ ජනේලේ ගාව…

109. Psychological First Aid 01

මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර හෙවත් Psychological First Aid ලෝකය පුරාම විවිධ අන්දමේ පීඩනයන් මිනිස්සුන්ට ඇති කරන දුර්භාග්‍ය තත්වයන් දිනපතාම ඇතිවෙනව….ජාතිකමය අතින් අපිත් මේ ඉන්නෙ එවන් තත්වයක..අපේම අවට…

අනේ අපි…

මුස්ලිම් පල්ලියේවෙඩි වදින විටමුස්ලිම් දෙවියන්පැමිණියේ නැත කිතුනු පල්ලියදෙදරා යන විටකිතුනු දෙවියන්පැමිණියේ නැත හින්දු කෝවිලටබුද්ධ පන්සලටදෙවියන් වඩිනවාඅනේ අපි…

විදුලිය ගැන පොඩි කතාවක්

ලංකාවේ විදුලිබල අර්බුදය ගැන මේ ලිපිය ලිවිම සඳහා පසුගිය සතියේ මම වෙනත් ලිපියක් මගින් ප්‍රවේශයක් ලබා ගතිමි. මෙම ලිපියෙහි අඩංගු වන ලංකාව පිලිබඳ සියලුම දත්ත…

නැවත නැගිටිමු !

මේ වෙච්ච දේත් එක්ක හරි ම අවුල් ගතියක් තියෙන්නේ .  වැඩට ආවට වැඩක් කරන්න හිතෙන්නේ නෑ . යුද්ධයක් තිබ්බ රටක ජිවිත කාලෙන් වැඩි හරියක් ගෙවිලා ගිය…

135. මරු (පෙනි පෙනි කියූ) කියුම් . . . . . !

මේ ගැන කතා කිරීම ආච්චිට හාල් ගරනවා වැනි වැඩකි. මන්ද කටේ දත් නැති ආච්චිට හාල් ගරා වැඩක් නැත. එසේම හිතට එන අදහස් ලියා තැබීමට ගන්නා…

බීබීසි නිසා ඇයි මම මෙහෙම?

බීබීසි මාධ්‍ය භාවිතය පිළිබඳ මගේ සත දෙක නිසා බොහෝ දෙනා මම කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක ඉත්තෙක් විදියට දකින්න පටන් අරගෙන. අනේ ඇත්තමයි ගොඩක් දෙනෙක්ට ලැබෙනවා…

ඡායාරූපවලට දිය සළකුණක් යොදමු

අපි ගන්න ඡායාරූපවලට දිය සළකුණක් යොදන්නේ කොහොමද කියන එක ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්ණයක්. අද බොහෝම කාලෙකින් මේ ලිපිය ලියන්නේ ආයෙමත් ඒ ප්‍රශ්ණය මගෙන් අහපු…

107. ජීවිතයක අගය

VPN බ්ලොක් කලාට පස්සෙ ඇඳිරි නීතියත් වැටුණාම…මං ඔහේ කල්පනා කර කර උන්නෙ මේ දවස් දෙක මිනිස්සුන්ගෙ ජීවිත වලට කල හදිය…..පෙර දවසක හිනාවෙන් සතුටින් ජීවිතේ ගතකල…

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 9 – බැංගලෝරයේ ගිණි කෙළි

  බැංගලෝරයේ ගිනිකෙළි පින්තූරය www.thecricketmonthly.com වෙතිනි ඉන්දියාවත් පාකිස්තානයත් ලෝක කුසලානයක පිළිමළුන් පිටු දැකීමේ අවස්ථාවක මුණගැසුණු අවස්ථාවක, ගිණි පුලිඟු විසි වීමට ඇති ඉඩ බලාපොරොත්තු විය යුත්තක්…

වසර හැටපහකට පමණ ඉහතදී ගණිත පන්තියේදී අත්විඳින ලද රසමුසු තැන් කිහිපයක් හදිසියේ මතක් විය. ….

  මාගේ පොත් අල්මාරියේ යටම තට්ටුවේ අසුරා තිබුණු, වසර ගණනාවක් තිස්සේ පෙරළා බැලීමටවත් නොහැකිවූ, පරණ පොත් කිහිපයක, දූවිලි පිස දමද්දී වසර හැටකට පමණ ඉහත අතීතය…

106. ඔබ පරිසරයේ කොටසක්ද

ඔබ පරිසරයේ කොටසක්ද…? ඔබ මේ අහන දෙයට සෘජුවම ඔව් කියලා උත්තර දෙන බව මම දන්නවා.නමුත් මඳක් සිතා බලන්න.අපි පරිසරය එක්ක සම්බන්ධ වන්නේ මොන තරම් අඩුවෙන්ද..?..ඔව්…

කදම්භ නදියේ ජලය මානාමතු වැවට හැරවූ දාසෙන්කැලි රජුගේ “තේක්කම අමුණ”

“ක්‍රමයෙන් ඝන වනාන්තරය මිටි පඳුරු සහිත වනයක් බවට පත්වෙන පෙදෙසක් ඔස්සේ මැදවච්චියෙන් (Medawatchy) බටහිර දෙසට අප ගමන් කලෙමු. මන්නාරම් තලාවේ අතිවිශේෂ වාරිමාර්ග පද්ධතියේ ආරම්භය වූ ආර්ලන්කුලම්…

බෙලිහුල්ඔය නිවාඩුව ගැන සිතන්න.

නිවාඩුවක් ගත කරන්න බෙලිහුල්ඔය තෝරා ගන්නේ ස්වභාව ධර්මය දායාද කල පරිසරය දේශගුනය හේතුවක් කරගන්නා නිසා කියලා මම හිතනවා. මේ නවාතැනේ සිට ඊට වඩා එහාට ගිය…

ගූගල් ඩූඩල් අප්‍රේල් 10: කළු කුහරයේ ප්‍රථම ඡායාරුපය

කළු කුහර ගැන නොයෙකුත් දේ අසා තිබුණද මුල් වරට කළු කුහරයක සැබෑ ඡායාරුපයක් ගැනීමට විද්‍යාඥයන්ට හැකිවීම ජයග්‍රහණයක්. මිට වසර දෙකකට පෙර රේඩියෝ දුරේක්ෂ මගින් ගත් දත්ත විශ්ලේෂණය කර…

ලංකාවේ සරසවි පර්යේෂකයන් වෙතට ලියන වග නම්

ඒ 2017 වසරේ දෙසැම්බරයයි. කැලණිය සරසවිය මගින් සංවිධානය කරන මානව සම්පත් සංවර්ධනය උදෙසා වූ  සම්මන්ත්‍රණයක් වන National Summit on People Management-2017 කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණි. එහි අධ්‍යයන…

විප්ලවයේ කතාව

ඒ මීට සති කිහිපයකට පෙර දිනෙකි. මා සහ බිරිඳ දින කිහිපයක සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටියෝය.  “නැහැ අයියේ, ඔයා කොහොම කිව්වත් ඔයාලට ඕක කරන්න බැහැ. ඩොක්ටර්ස්ලා ගන්න…

දියගම සෙල්ලිපිය

එදා සෙනසුරාදා දවසක්. උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා…

අප්‍රියෙල් මස 22දා ට යෙදෙන මිහිකත දිනයේදී පරිසරය ගැන සිතා බලමු.

  අප්‍රියෙල් මස  විසි දෙවන දින  ජගත් මිහිකත දිනයයි. ලෝක ප්‍රජාවේ නියෝජිතන්ගේ සමුළුවකදී  ‘මිහිකත දින සම්මුතිය’ ප්‍රකාශ කිරීමෙන්  පසු, මෙවර එළඹෙනුයේ හතලිස් නවවන මිහිකත දිනයයි.…