Menu Close

630. රබරෝසි මල් පලස……..2 – ගම්පෙරළිය, නිළියක් යයි කියාගන්නා චාන්දනී සහ සිංහලේ අත්තා…

“කවද වගේද දැං සිංහලේ යන්ට හිතාගෙන ඉන්නෙ?”  ජිනදාස තමන් වෙළඳාමක් කිරීමට සිංහලේ යාමට අදහස් කරන බව පැවසූවිට නන්දා කණස්සළු මුහුණින් යුතුව විමසුවාය.  “ජයසේන ඉලන්දාරිය…ඔහෙට විරුද්ධව බොහොම බරපතල චෝදනාවක් ඇවිල්ල තියනව….” වැලමිටි මේසෙ උඩ තියල දෑතෙ ඇඟිලි දහය පටලවල ඒ උඩ නිකට තියාගෙන එතුමා කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්……. ඔය ජී.ඒ. මහත්තය හරිම හිත හොඳ මනුස්සය. තමන් යටතෙ ඉන්න සේවකයින්ට

%d bloggers like this: