Menu Close

මගේ ගමන් බිමන් එකසිය දොළොස්වන කොටස – රාවණ රජු සීතා දේවිය රැගෙන ගිය “චැරියට් පාත්”

ලංකාවේ තියෙන අපූර්වත්වය සොයා යන ගමන් වලින් එකක් විදිහට මේ ගමන සූදානම් වන්නේ මා හා මාගේ මිතුරන් සදහා කදවුරක රාත්‍රිය ගත කිරීමේ අත්දැකීම විද ගැනීම පෙරදැරිවයි. මේ සියල්ලේ එකම රැකියාවක එකම තනතුරකට බදවා ගත් අය වුවත් අද වෙන් වෙන් රැකියා සදහා ඉවත්ව ගිය අයයි. මේ අපගේ සිව්වන ගමන වන අතර එක් තැනක එක් වූ අප නැවත නැවතත් මිතුදම් අලුත් කරන්නේ මෙවැනි සුන්දර ගමනකිනි. මේ එවන් ගමනක සුන්දරත්වය අප විදගත් ආකාරය පිළිබදව කතාන්දරයයි. 
වර්ෂ 2019 මාර්තු මාසයේ නුවර එළිය දිස්ත්‍රික්කයට වර්ෂාව පවතින බව කියවුනා වුනත්…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: