Menu Close

629. රබරෝසි මල් පලස……..1

මහනුවර නගරාසන්නයේ ගැටඹේ ප්‍රදේශයේ රබරෝසි මල් පිපී ඇති අයුරු – ඡායාරූපය – මුහුණු පොතෙන්…. මහ පාන්දර තුනට අරලගංවිලෙන් පිටත්වෙන කළුනදී මුදලාලිගෙ අසෝක් ලේලන්ඩ් එක ආය නෑ පාරෙ යනව නෙවෙයි විදිනව. අපේ ගේ ඉඳිකඩේ ගාව ඉඳල බඹ දෙසීයක් වගෙ එපිටිං තියෙන රත්මල්තැන්න හන්දියට ඒ බස් එක එනකොට තුනයි විස්සට වගෙ වෙනව. දෙකහමාරට එලාම් එක තියල ඇහැරිල කට්ට හීතලේම ගේ පිටිපස්සෙං ගලන ඩී හතර ඇලේ ඩ්‍රොප් එක ගාවට

%d bloggers like this: