Menu Close

Month: March 2019

සබන් බෝල

මම පාවෙමින් හිටියා..වලාකුළු ඇස් මට්ටමෙන් පාවෙමින් තිබුණා..මම කල්පනා කලා.. මට ඇත්තටම උවමනා වුනේ මොකක්ද කියන එක..උවමනා වුනේ මොකක්ද කියන එක ගැන කල්පනා කරන්න බැරි තරමට…

ස්තුතියි !.

කාලෙකින් අපි හමු වුනේ නැහැ. දැන් දැන් ලියන්න හිතක් පහල වෙන්නේ නැහැ. පුදුම කම්මැලි කමක් තියෙන්නේ. පසුගිය දිනක මට මුණගැහුන යුවලක පිලිබද මතකය ඉතිරිව තියෙනවා.…

630. රබරෝසි මල් පලස……..2 – ගම්පෙරළිය, නිළියක් යයි කියාගන්නා චාන්දනී සහ සිංහලේ අත්තා…

“කවද වගේද දැං සිංහලේ යන්ට හිතාගෙන ඉන්නෙ?”  ජිනදාස තමන් වෙළඳාමක් කිරීමට සිංහලේ යාමට අදහස් කරන බව පැවසූවිට නන්දා කණස්සළු මුහුණින් යුතුව විමසුවාය.  “ජයසේන ඉලන්දාරිය…ඔහෙට විරුද්ධව…

සහල් ආචාර්‍යය පල්ලෙවත්ත ගමලාරලාගේ ඩඩ්ලි යූනුස් තුමාට නොබෙල් ත්‍යාගය ලබා දිය යුතුයි.

ක්ෂුද්‍ර ණය ක්‍රමය (microfinance) ලෝකෙට හඳුන්වා දුන්නේ ඉහල පින්තූරයේ සිටින බංගලා දේශයේ මහාචාර්‍යය මොහොමඩ් යූනුස්. මේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත වුණත්, ඒ නිසාම එක්සත් ජාතීන්ගේ…

වසරකට වරක් දොර ඇරෙන කච්චතිව් | St. Antony’s feast katchatheevu – 2019

අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත තමා කච්චතිව්. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටලා තිබෙන්නේ. ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න…

නොස්ටලොජියාවක මතක | Memories of Nostalgia

මං වෙනදා වගේම ටෝච් එකයි  වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි,…

කට කහනවට කියන කතාවක්…

අපි හැමදාම කතා වෙනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ කියලා. ඇත්ත!ජාතික අධ්‍යාපන ප්‍රථිපත්තියක් වගේම විෂය නිර්දේශ වල වෙනස්කම් එක වසරේ ඉදන්ම ඇති විය යුතුයි.…

ගුගල් ඩූඩල් මාර්තු 20, 21: වසන්තය උදාව හා හෝලි උත්සවය

මාර්තු 20 : වසන්ත උදාව අද ඩූඩල් එක වෙනදට වඩා වෙනස්. කොටස් දෙකකට බෙදල දාල තියෙන්නේ රටවලට වෙනස් විදියට පෙනෙන්න. ඒක සාධාරණයි. උත්තර අර්ධගෝලයේ රටවලට අද සිදුවෙන…

දැකලා පුරුදු නැති සිනමාව

දැකලා පුරුදු කෙනෙක් ෆිල්ම් එකට තියෙන ලොකුම අඩුපාඩුව ඒකට බනින්න කෙනෙක් නැති එක. චිත‍්‍රපටියකට කියන හොඳකට වඩා ඒක බලන්න යන්න උනන්දුව ඇතිකරන්නෙ ඒකට බනින එක…

බතලගොඩ වැව අසල “පරණ නුවර”, කල්‍යාණවතී රැජිනගේ බදලගොඩ පුවරු ලිපිය සහ බදලත්ථල ගාමය

බදලත්ථල ගාමය/බදලගොඩ නුවර පිළිබඳව වංශ කතා තොරතුරු චෝළ බලසෙන් මැඩ සිරිලක එක්සේසත් කිරීම උදෙසා රුහුණේ සිට සටන් වැදුනු විජයබාහු රජු සටන් පෙරමුණු දෙකකින් රජරට යටත් කරගැනීම…

තක්කඩියන් ගැන ජනකතා…

ඕං එක කාලෙක උන්නා ලොකු අප්පු කියල තරුණයෙක්. ඒ කාලෙ ගම්වලට ගමේ නූපදින බඩු මුට්ටු  ලැබෙන්නෙ ගොඩක්ම තවලම්වලින්. තවලම් කියන්නෙ කරත්ත කීපයක්. මොනව හරි සුකුරුත්තං…

පොතේ පි‍ටුවක්

අඬන කොට ඔළුව තියාගන්න, උරහිසක් නැති උණාම, මිනිස්සු වැටෙනවා, ඔළුව වදිනවා, ඔළුව පැළෙනවා, ලේ ගලනවා, මැරෙනවා මාගේ දිනපොතේ පි‍ටු කිහිපයක් පලකරමි, වේලාව  රාත්‍රී 10ය පසුවී ඇතැයි …

සුන්දර සිරගෙදර දී හමුවු සිල්වා – සයුරේ දසවසක් – 11

සිරගෙයක සිරවනතුරුත් නිදහසේ අගය කිසිවෙකු නොදන්නා සේම සිරගෙයක් කිසිසෙයිත්ම සුන්දර වන්නේ නැත. සිරකුටි හෝ බරපතල වැඩ සහිත දඩුවම් නොමැති එහෙත් පිටස්තර ලොවට පිවිසෙන්නට නොහැකි ලෙසින්…

මගේ ගමන් බිමන් එකසිය දොළොස්වන කොටස – රාවණ රජු සීතා දේවිය රැගෙන ගිය “චැරියට් පාත්”

ලංකාවේ තියෙන අපූර්වත්වය සොයා යන ගමන් වලින් එකක් විදිහට මේ ගමන සූදානම් වන්නේ මා හා මාගේ මිතුරන් සදහා කදවුරක රාත්‍රිය ගත කිරීමේ අත්දැකීම විද ගැනීම…

ගූගල් ඩූඩල් මාර්තු 17, 18: පැට්‍රික් දිනය හා අන්ධයන්ට මග දැක්වීම

මාර්තු 17: ශාන්ත පැට්‍රික් දිනය St. Patrick’s Day ලොව පුරා අයර්ලන්ත මූලයන් සහිත රෝමානු කතෝලික, ඇන්ග්ලිකන් හා  Eastern Orthodox  ආගමිකයන් සමරන දිනයක්. අයර්ලන්ත සම්ප්‍රදායයන් හා සංස්කෘතියට ක්‍රිස්තියානිය…

ඒ මගේ කවිය!!

“හුණුවෙමින් යන ලේ නහර වුවඉකිබිඳුම් හා සිරවෙනා කල.. පැහී පැහී විත් රිදී රිදී යනහැඟුම් කඳුළින් පිට පනින සඳ.. ලොවට රහසින් උණු කඳුළු විත්ඉකියකින් සිත හිරවෙනා…

මගේ ගමන් බිමන් එකසිය එකොලොස්වන කොටස – පැට්නා

හැමදාමත් මගේ ගමන් බිමන් එක්ක එකතුවෙලා හිටි මිතුරු මිතුරියන් වෙනුවෙන් ලියන්න තරම් කාලයක් නොමැති නිසා පොඩි ප්‍රමාදයක් තිබුනා වුනත් ඕන ආයෙමත් ලිපියක් එක්ක ආව. ඒ…

පෙරදිග ධාන්‍යාගාරය සැබෑවක්ද? රට සහලින් ස්වයංපෝෂිත කලේ 6 වැනි පරාක්‍රමබාහුද අන්තිම විකුණුම්සිංහද?

මෙරට පාසල් පෙළ පොත් වල පවා සඳහන් වන සාමාන්‍ය ජනතාව අතරද මුල් බැසගත් මතයක් වනුයේ පෙර රජ දවස අප රට “පෙරදිග ධාන්‍යාගාරය” බවයි. වචනයේ අර්ථය…

විදේශ වෙළඳපල ඉහලින්ම ජයගත් ‘ශ්‍රී ලංකා තේ’ (CEYLON TEA)

    හොඳම තේ නිෂ්පාදනය කරනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව කීර්ති නාමයක්ද සහිතව ලෝකයේ ප්‍රසිද්ධියට පත්වී තිබේ. නිෂ්පාදනය සඳහා  ශ්‍රී ලංකාවේ තේ වගාකිරීම ආරම්භකර…

මරණින් පසු…? After death…?

අපි දකින්නේ කෙසේද…? පෙනීම යන සංකල්පය 100% භෞතිකය. එය ආලෝක ෆෝටෝන යම් වස්තුවකින් පරාවර්තනය වීම, එය වර්තනයෙන් පසු දෘෂ්ටි විතානය මගින් සංවේදනය කිරීම, නියුරෝන හරහා විද්‍යුත් ස්පන්ද…

629. රබරෝසි මල් පලස……..1

මහනුවර නගරාසන්නයේ ගැටඹේ ප්‍රදේශයේ රබරෝසි මල් පිපී ඇති අයුරු – ඡායාරූපය – මුහුණු පොතෙන්…. මහ පාන්දර තුනට අරලගංවිලෙන් පිටත්වෙන කළුනදී මුදලාලිගෙ අසෝක් ලේලන්ඩ් එක ආය…

කළු වෙළඹ | Black Beauty

තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන්  ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ…

නික්මීම.. ❤️

“අනන්තය හා වූ කෙලවරම විශ්වයක..නුඹ එතැයි මඟබලා දෑස් හැර ඉඳිමී..යලි යලිත් කවි ගොතා නොකී බස් අරුත් ගැනකියවමින් හඬන්නට ඉතින් මම නොයමී.. නොකියාම ගොලුව ගිය හිත්…

ගූගල් ඩූඩල් මාර්තු 12: www තිස්වන උපන්දිනේ

” මට පොඩි විස්තරයක් හොයාගන්න තියනව”“වෙබ් සර්ච් කරන්නකෝ” “වෙබ් සයිට් එකක තියනව දැක්ක”නිතර ඇහෙන මෙවැනි වදන් සාමාන්‍ය දෙයක් වුවත්, වසර තිහකට පෙර එය කෙනෙක් ගේ යෝජනාවක් පමණයි. …

292. සිත්තමක ලියැවුණු කවිය…09 (අවසාන කොටස)

පහුවදා පාන්දර මමත් අම්මා එක්කම කුකුළා හඬලන්ඩත් කළියෙං නැගිටගත්තා. නැගිටගත්තා කිව්වාට මට අමුතුවෙං ඇහැරෙන්ඩ දෙයක් තිබ්බෙ නෑ. හැන්දෑවෙ ඉඳං වෙච්චි දේවල්වලට නින්ද මගෙ අහලකටවත් ආවෙ…

නිදහස් දිනය දාට අලගල්ල කන්ද මුදුණේ මොනවද වෙන්නේ

ඔබ දිනක උඩරට දුම්රිය මග ඔස්සේ නුවර ගොස් ඇත්නම් රඹුක්කන දුම්රිය ස්ථානය පසුකරත්ම ඔබේ වම් පසින් අලංකාර කඳු වැටියක් දිස්වෙයි. දුම්රිය මග අහුරා යෝධයෙකු සේ…