Menu Close

මා තුළම…………. මා නොවන ……

ධනූ වෙත 
මා අසළ ලැගුම් ගනු පොරොතුව
මා තුළට, මොහොතකට 
එබුනානම්
පැහැදිළිව දකින්නට තිබුණා
මා තුළම…………. මා නොවන…… 
පිටස්තරයෙකු සිටිනා වග
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
%d bloggers like this: