Menu Close

145. පාරාදීසය දෑස මානයේ විරාජමාන වනු පිණිස…

The Danger of a Single Story යන්න මාතෘකා කොටගෙන, නයිජීරියානු ජාතික සම්මානනීය ලේඛිකා Chimamanda Ngozi Adichie විසින් පැවැත් වූ සුප්‍රසිද්ධ ටෙඩ් කතාව ඇසුරින් රන්දිකා රණවීර ප්‍රනාන්දු – රන්දිල් විසින් සිංහලයට නගන ලද ලිපිය “එක් පැත්තක් පමණක් දැකීමේ අනතුර” ලෙසින් මා හඳුන්වන්නට කැමති කාරණය විස්තර කෙරෙන, කතන්දර කිහිපයක් ඔබට ගෙන එන්නම්. මම ඉගෙන ගත්තේ නැගෙනහිර නයිජීරියාවේ විශ්ව විද්‍යාලයක.

%d bloggers like this: