Menu Close

627. Good Bye Opportunity….Until We Meet Again!!!

Artist’s Impression of Opportunity On Mars පහුගිය සිකුරාද මම අර කියන්ට ආපු කතාව කියල අහවරක් කොරන්ට බැරි වුනානෙ. වටේට පඳුරු තලල පසුබිම සකස් කරල ඉවර වෙනකොට වචන 1500 විතර වෙන්ටත් ආව. එතකොට ඒ අල්ල පනල්ලෙ මට ඉතා වැදගත් නොහොත් වැරි වැරි ඉම්පෝටඩ් ගමනකුත් යෙදිල තිබ්බ හින්ද මම ඒ ලියපු ටික එහෙම්මම පබිලිස් කරල නිකා හිටිය. ගෙපල කපල බවුංඩේසන් දාල ඉවර වෙනකොට ගේ හදන්ට තියාගෙන හිටපු සල්ලි ටික ඉවර

%d bloggers like this: