Menu Close

626. පසුබිම් කතාවක් – ක්‍රිකට් ලෝක ශූරතාව, ෆීලියාස් ෆොග් සහ ඇලිස් අම්මා…

අපි කසාද බැඳල රජයේ නිල නිවාසයක පදිංචියට ආව.  මම එදවස වැඩ කලේ මහවැලි අධිකාරියෙ. මුලින්ම බකමූණට කිලෝ මීටර් අටක් වගෙ ගිරිතලේ පැත්තට යනකොට හම්බවෙන අත්තනකඩවල පදිංචි වෙලා හිටිය අවුරුද්දකට කිට්ටු වෙන්ට. ඊට පස්සෙ ආව බකමූණෙ පදිංචියට. 96 අවුරුද්දෙ පෙබරවාරි මාර්තු මාසවල පැවැත්වුන ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලිය එහෙම මම බැලුවෙ බකමූණෙදි. ඉන්දියාව එක්ක ගහපු සෙමි ෆයිනල් එක බැලුවෙ අපෙ යාලුවෙකුගෙ ක්වාටර්ස් එකට

%d bloggers like this: