Menu Close

625. රූ රැසේ අඳිනා ලෙසේ, සාර්ලිස් මාස්ටර්, සුසිල් ප්‍රේමරත්න, ජූඩි, No Orchids For Miss Blandish & Boney M’s Ma Baker…..

පහුගිය පෝස්ට් එකේ සරත්මධු ගැන කතා කරන්න ගිහිල්ල සිත්තර පත්තරේ පළවුනු චිත්‍රකතා කීපයක් ගැනම මම සඳහන් කලා. ඉන් එකක් සුසිල් ප්‍රේමරත්න ඇඳපු ජූඩි කතාව….සුසිල් ප්‍රේමරත්න කියන්නෙ අපිට හිටපු දක්ෂ චිත්‍රශිල්පියෙක් වගේම ගායකයෙක් ඇම්. සාර්ලිස් මාස්ටර් කියන්නෙ සුසිල් ප්‍රේමරත්නගෙ තාත්තා. සාර්ලිස් මාස්ටර් පහුගිය සියවසේ මුල් දශක කීපය තුල රට පුරාම ප්‍රසිද්ධ වුනේ බුද්ධ චරිතයේ වැදගත් අවස්ථාවන් ඉතාම

%d bloggers like this: