Menu Close

624. ඉතිං ඊට පස්සෙ…..සහ බලංගොඩ සරත්මධු – Reminiscences Of Unforgettable Seventies…..

බලංගොඩ සරත් මධු සහ ඉතිං ඊට පස්සෙ… බලංගොඩ සරත්මධු අභාවප්‍රාප්ත වෙලා. ඒ කියන්නෙ මැරිල…මැරිල කියල කෙලින්ම කියන එක නිකම් මේ හරි නෑ හරි නෑ වගෙ කියල මට හිතෙන හින්ද ඔන්න අභාවප්‍රාප්ත වෙලා කියල ලිව්ව. එහෙම හිතෙන්නෙ අපි ඇවිල්ල අර “Old school type” උදවිය හින්දය කියලයි මයෙ කම්පනාව. ඒ කියන්නෙ පරණ සැම්පලේ කට්ටිය..හෙහ්…හෙහ්… ඔය මැරුණය කියන එකට colloquial නොහොත් කටවහරේ යෙදෙන වචන කීපයක් තියනව

%d bloggers like this: