Menu Close

623. පුවක් එෂැණිං 52 – Preface To An Aathal Murder House Story & Trampachchi’s Mexican Wall…..

මොකවත් අකුරු හත අටක් ලියන එක කොච්චර කම්මැලි වැඩක් උනත් අර බැඳගත්ත බෙරේ ගහන්ටම එපාය කියල කියන්නැහෙ දැං මේ මංගල්ලෙ අතඇරල දාන්ටම බැරි සයිස් එකක්නෙ තියෙන්නෙ. ඒ කියන්නෙ මයෙ පාටක පාටකාවියන් වෙනුවෙන් මොකවත් අඩුම ගානෙ සතියකට සැරයක් හරි ලියන්ටම එපාය. “පාටකාවියන් තක්සලා දොරිං….ඉස්සිලා හොරෙං බලාවි ගස්සලා ඉඟත්…” අන්න එහෙම අපූරු සිංදුවකිත් කියල තියනවනෙ අර ජානක වික්‍රමසිංහ කියල කියන ගොබිල…

%d bloggers like this: