Menu Close

622. මව් ගුණ සමර – 4 – අයාලේ ගිය සිතක සටහන් සමඟ ගවනර් ජෙනරල් ගැන කතාවක්

From Google Images අපිට ජීවිතේ කිසිම දෙයක් අපි හිතන පතන විදිහට කරගන්ට නම් ලැබෙන්නෙ නෑ..නෑ..නෑම තමයි…ඒක වෙන්නෙ මෙහෙමයි..අපෙ ප්‍රියම්බිකා තොමෝගෙ අප්පච්චි නැත්නම් වසර තුනකට පමණ පෙර අභාවප්‍රාප්ත මගෙ මාමණ්ඩි හිටියනං කියයි “ඔව්ව ගණං ගන්ට එපා රවි පුතා… එහෙම තමයි ඒකෙ අවයවය” කියල…හෙහ්…හෙහ්.. දැං ඔන්න පොඩි උදාහරණයක් ගත්තොත් කවදකහරි මගෙ විවාහ මංගල්ලෙ මෙන්න මෙහෙමයි කරන්නෙ කියල මම පොඩි කාලෙ

%d bloggers like this: