Menu Close

•මුල

“අතීතෙක දුර ඈත දවසක…”

මල්වතු ඔයේ ඉවුරක
අතීතෙක දුර ඈත දවසක…
නම නොදන්නා උතුම් මිනිසෙකු
පැල කරපු වී අහුර අදටත්
රටක කුසගිනි නිවන අරුමය…

%d bloggers like this: