Menu Close

මෙගා පික්සල් බිලියන 24.9ක පින්තූරයේ කතාව

මම මේ ලියන්න යන්නේ මේ දවස් වල මුහුණු පොත පුරාම කතාබහට ලක්වෙලා තියෙන පින්තූරයක් ගැන විස්තරයක්. ඒ තමයි මෙගා පික්සල් බිලියන 24.9ක් වන චීනයේ චන්ද්‍රිකාවක් මගින් ගත්තා යැයි කියන පින්තූරයක්. මෙය කෙතරම් විශාල කර දැකිය හැකිදැයි කීවොත් අවසානයේ අවසාන මිනිසෙකු පවා පැහැදිලිව දැකිය හැකි වන අයුරින් නිර්මාණය කර තිබෙනවා.
මේ ඒ පින්තූරය බලන්න යන්න තියෙන සබැදියhttp://sh-meet.bigpixel.cn/?from=groupmessage&isappinstalled=0&fbclid=IwAR1hyzsEmDtXyJPIQSECPPvfkakJ5tGTjpNBGqsg9Z8e0uymau9Hm8gAjBU දැන් අපි බලමු…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: