Menu Close

| වියැකුණු සිහින |

123QAS Confirmation.jpg

 

චිතගොන්ග් නගර වීදියට ඉහලින්

වසත් සඳ පායලාය.

දිගුදෑස තවමත් මා අසලය.

 

හීනෙන් ඇහැරුණේ,

දහඅට වංගුව හරහා

මහියංගනයට වීසිවෙලාය.

 

දහඅට වංගුවේ උඩට, පහලට,

වමට, දකුණට, නුවරට, කොළඹට

කාලය ගමන් කලේය.

 

උල්හිටිය සොරොව්වට ඉහළින්,

තවමත් සඳ පායලා ඇත.

නෙතු සඟල, පහල වැව් දිය මත.

%d bloggers like this: