Menu Close

අරුමෝසම් කඳ – Ornamental Bark

කඳක් වුව ද
අතු ඉති රිකිලි දැරූ
පල බර මල් සුවඳ බෙදූ
නිමා වුණි නම්
හැඩ වැඩ විසිතුරු
මතුවේ ද නව දල්ලක්
වැජඹෙනු මිස
දරා
මල් මිටක් 
ඉටි මල් මිටක්…
%d bloggers like this: