Menu Close

Month: December 2018

ඉන්දියාව සහ බහුතරය

මහින්ද සහ ‘නීතීඥ’ නාමල් නරේන්ද්‍ර මෝඩි සමඟ ලියන්න මාතෘකා සප්ලයි එක වැඩිම කාලක වුණත් ලියන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. රටේ පාලනයේ ලඟකදි සිද්ධ වෙච්ච…

එළැඹෙන 2019 සුබ නව වසරක් වේවා!

2018 න් 2019 ට යන්නෙ.. වෙනදට වඩා වෙනස් හැඟීම් සමුදායක් එක්ක. පවුලෙ පළමු සාමාජිකයා අඩුයි..ලොකු දෝණියෙකුත් ඉන්නවා. ණය කන්දකුත් තියෙනවා.. මේ හැම අලුත් අත්දැකීමකුත් එක්ක…

සත්ත කරුණාව

ඔටාරා මී වද කෑල්ලක් දෙසාබාන photo එකක් අල්ලන්, මී මැස්සොන්ට දුම් ගහලා එලවන එක හිංසාවක් නෙවීද, පන්සලේ අලියා විතරද පේන්නේ කියලා අහමින් ඔටාරට නක්කලේ දාන…

චිත්‍රපටි හෙවත් drawings tapes – 1

ඉස්සර වාරෙකට එකක් විතර අපේ තාත්තා මාරාන්තික ලෙස වලි ඇදගෙන අපිව ගෙදරින් එලෝලා දවසක් දෙකක් අපිට ගේ පැත්ත පලාතෙ යන්නට නොදෙන කාලයක් එනවා. ඒ කාලෙට…

Laptop එකේ C එකෙන් Partition කඩන ලේසිම විදිහ | How to Create Partition in C Drive without formating

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අලුත් අවුරුද්දකුත් ලබන්න යනවා හරි අද කියන්න යන්නේ C එකෙන් Partition කඩන ලේසිම විදිහ ගැන මොකද දැන් Laptop…

Apple iPhone වල HEIC images JPEG වලට Convert කරගන්න ලේසිම විදිහ | Apple iPhone HEIC to JPEG Converter

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියල හිතනවා. අද කියන්න යන්නෙ Apple iPhone එකකින් Images ගන්නකොට ඒ කියන්නෙ Google Drive වගේ Upload කරලා. PC එකට එන්නේ…

මඟුල්

ඔවුහු පිරුවට ඇඳමල් ගවසවිලංගු ලන්නෝය රනින් කැටයම් කොට..ඉනික්බිත්තෙන්,කා බී රඟා වයාසමරන්නෝයකරගත් විපත..!

ඇසිල්ලක් | Just a moment

දන්නවද,  මං කාගෙවත් ඔරලෝසුවක හිරවෙලා හිටිය කාලයක් තිබුනා. මං ඒ ඔරලෝසුවෙන් ඉල්ලුවා, මං වෙනුවෙන් වෙලාවක් දෙන්න කියලා. ඒත්, මොන කරුමයකද කියලා දන්නෙ නැ. මට හම්බුනෙ…

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා

කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි. මේ ගීතය ගැන…

වෙජී ශොපින් බයි එතුමානෝ

ගෙදර උතුමානෝයි මායි වෙලාවකට අහසයි පොළවයි වගේ.උන්දැගේ හැම වැඩක්ම් බොහෝම සීරුවට පිළිවෙලට.මගේ වැඩ ඉතින් පස්ස දාච්ච කඩියා ඉස්ටැයිල් එකට නෙ. මෙහෙම ඉස්සිසෙල්ලාම බටර් ගාලා පටන්…

තටු නැති මේ කිරිල්ලී

තටු නැතුව ඉපදුන කිරිල්ලියෙක්ට පියාඹන්න හිතුනම මොකද වෙන්නෙ?   ජෙසිකා කොක්ස්(Jessica Cox) ඉපදෙන්නේ 1983 අවුරුද්දෙ ඇමරිකාවෙ ඇරිසෝනාවලදි.අම්මගෙ බඩේ ඉන්දැද්දි කාටවත් හොයාගන්න බැරි වෙච්ච් ඉරණමක් එක්කයි…

මගේ කුමාරිහාමි

අලුත් ඔෆිස් එකට ආපු දවසෙ ඉස්ඉස්සෙල්ලාම මම දැක්කෙ එයාව.ඇස් දෙක ලොකූ කරන් එයා මගෙ දිහා බලන් හිටියා.“හලෝ”මම ළඟට කිට්ටු කළා විතරයි මෙන්න මුන්දෑ අනිත් පැත්ත…

පලතුරු වත්තක ‘චෙරි’ කැඩීමට ගොස් නවතම විනෝදයක් ලැබුවෙමු. (Cherry Picking for fun)

   සෑම වසරකම නොවැම්බර්  මාසයේ සිට ජනවාරි මාසයේ මැද පමණවන තුරු ඕස්ට්‍රේලියානු වෙළඳ පලේ බහුලව හමුවන පලතුරු වර්ගයක් වන ‘චෙරි’ පිළිබඳව රසවත් තොරතුරු ස්වල්පයකි මේ.…

මාව කාපිය …..

“ඉස්සන් පිසාපිය රා කලයක්ම බීපිය මෝ ව තම්බාපිය මෙ තුන කරලා මාව කාපිය” තේරුම් බේරුම් නැති පුංචි කාලයේ කොල්ලන් කුරුට්ටන් එකතුව සෙල්ලම් කරන විට කිවු…

කියවලම බලන්න

එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු (Theoretical Physicist) වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate…

ඇත්ත

විප්පයෝගයෙන් පෙලි පෙලිමගේ තුනී තුරුණු හදවතඋඹ එතැයි බල බලා ඉන්නකොටඋඹෙන් හිස්වුණ ඉඩටඌ ඇවිත් හෙමිහිටමා ලඟින් හිටියමඋඹ නැතිව මගේ හිතඌ වටා එතුණටඔව්, මම වැරදිකරු ස්වාමිනීඑල්ලා මරාපල්ලා…

ජීවිතය අරුමයක්.

මේ සටහන ලියන්න පටන් ගත්තෙ පසුගිය නව වෙනිදා. ඒ මේ මාසේ රජයේ විශ්‍රාමිකයන්ගේ වැටුප් දවස. සතුට , විශ්‍රාමය  නොයෙක් අයුරින් බෙදා ගන්නා මේ උදවිය  ආගමික…

EP222: Grumpy Old Men! Data Science, iPad නැවෙයි!, Socket Programing, NodeJS, React Native vs Native development, GraphQL රෙදි වන්න Treadmill තෝරාගැනීම.

podcast අහන එක හා එහි කරදයක් නැතුව අහන්න තියන ගැටළු. Data Science හා Big Data විතතරත්මකව. socket programing ගැන හා බාවිතය. NodeJS large scale වල.…

මෙගා පික්සල් බිලියන 24.9ක පින්තූරයේ කතාව

මම මේ ලියන්න යන්නේ මේ දවස් වල මුහුණු පොත පුරාම කතාබහට ලක්වෙලා තියෙන පින්තූරයක් ගැන විස්තරයක්. ඒ තමයි මෙගා පික්සල් බිලියන 24.9ක් වන චීනයේ චන්ද්‍රිකාවක්…

කිරි අම්මා

ඉලන්දාරි වයස පහුවෙලා උණත් මම තාම නිදාගත්තෙ කිරිඅම්මගෙ ඇඳේ. කිරිඅම්මගෙ කාමරේ තෙල් බෙහෙත් සුවඳත් එක්ක වෙනදා වගේ මං ඇහැරුණා. කොහොමත් ඉතින්  හැමදාම කිරිඅම්මට කලින් මං…

නව ලිබරල්වාදය ඉවර නෑ

ලංකාවෙ ගොඩක් අය මේ වෙද්දි නව ලිබරල්වාදය කුනුහරුපයක් විදිහට සලකමින් ඉන්නවා. මේ අදහස ඇත්තටම ලිබරල්වාදය හෝ නව ලිබරල්වාදයේ වෙනස්කම් අධ්‍යනය කිරීමෙන් ආපු මතයකට වඩා වමේ…

සේනගේ කතාව, අපේ ලොකු හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ, සමිත හාමුදුරුවෝ සහ බුද්ධ පූර්ණිමා.

අපට සේනගේ කතාවේ අවසානයක් දකින්නට බැරි වුණේ ඒ මැදට හාමුදුරු කතාවක් ආපු නිසාය.  එය මගේ භික්‍ෂු පරිච්ඡේදය දැයි ඇනෝ හිතවතෙකුත් අසා තිබිණ.  ඒ ගැන කල්පනා…

ඇස් වාට්ටු

කොළඹ දුවන්න පටන් අරන් අවුරුද්දකට පොඩ්ඩක් අඩුයි.ඒත් තාම කොළඹ ටවුමයි මායි එච්චරම යාලු නෑ.මහරගමින් 138 ක නැග්ගාම කොළඹින් බහින තැන හොයාගන්න නම් දැන් පුලුවන් .නින්ද…

තවත් තේ කතාවක්

කාලෙන් කාලෙට තේ බීපු හැටි කලින් ලිව්වා මතකනෙ.කියවන්න බැරි වෙච්ච ඇත්තෙක් ඉන්නවානම් පස්සෙන් පහු කියවන්න බැරියැ ඒ පෝස්ට් එක. අපේ තාත්තගෙ රසම රස තේක ගැන…

ගඩා ගෙඩි

තාත්තා එක්ක විනාඩි දෙක තුනක් කතාවට වැටුණම රස කතා පොකුරු පිටින් ඔඩොක්කුවේ. තාත්තගෙ ගම හොරණ ,කුඩා යාල.අපි පොඩි කාලෙ යද්දිත් මහ ගෙදර වටේ තිබුනෙ විසාල…