Menu Close

ඡායාරූපකරණයට පිවිසෙන ඔබට

ඡායාරපකරණය අද මේවන විය බොහෝම ජනප්‍රයිය වෙලා තියෙනවා. නමුත් කීයෙන් කීදෙනක්ද නිවැරදි දැනුමක් එක්ක ඡායාරූපකරණයට ඇවිත් ඉන්නේ කියන එක නම් ප්‍රශ්ණයක්. ඒ නිසා මේ කරුණු ටික ලිවිය යුතු යැයි සිතනවා.
ඡායාරූපකරණයට ආව ගොඩක් අය ඡායාරූපකරණය එහෙම නැතිනම් Photography කියන එක මොකක්ද කියන එක වත් දන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඡායාරූපකරණයේ මූලික දේවල් දන්නේ නැති ගණනත් අනන්තයි.
එහෙම නම් කොහොමද මේ තරම් අය මේ ක්‍ෂේත්‍රයේ රැදී ඉන්නේ ? ඒක හරි සරල උත්තරයකින් දෙන්න පුළුවන්. ඒ තාක්‍ෂණය නිසා. ඡායාරූකරණය ගැන කතා කරන ගොඩක්…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: