Menu Close

මහ පොළොව සුවපත් කරවන ගොවිතැනක් වස විසෙන් තොර ගොවිතැන,-සත්‍යය සහ මිථ්‍යාව-04


වස විසෙන් තොර ගොවිතැන, සත්යය සහ මිථ්යාව04
දැන් ඉතින් කුමක් කළ යුතු ද?
(රිෂ්ණ විජේබණ්ඩාර)
වස විසෙන් මිදීමට නම් ඇතිකර ගත යුතු විසඳුම් දෙකකි. ඉන් එකක් වන්නේ, රසායනික පොහොර සහ රසායනික කෘෂි රසායන නැතිව වගා කරන්නට බැරි නවීන බව භෝග, දැඩි සැලකිල්ලෙන් රැකබලා ගැනීමයි. එනම්, පසෙහි පෝෂක තත්ත්වයට ගැලපෙන අන්දමට, රමිතිගත රසායනික පොහොර, නිර්දේශිත රමාණවලින් පමණක්  භාවිතා කිරීමයි. රසායනික පළිබෝධනාශක නිර්දේශිත තත්ත්වයන් අනුව පමණක් භාවිතා කිරීමයි.
හො රමය
අනෙක් විසඳු වන්නේ, ආහාර පිණිස ගන්නා සකලවිධ භෝග වගාවන් කාබනික මාදිලියකටමාරුකර ගැනීමයි. එනම්, මනුෂ්යයන්ට විෂ සහිත කෘතිරම රසායනික පොහොර සහ රසායනික පලිබෝධනාශක වර්ග ගොවි බිම්වලින් ඉවත්කර, කාබනික ගොවිතැනක් වශයෙන් බව භෝග වගාවන් පවත්වා ගෙන යාමයි. වී වගාව සම්බන්ධයෙන් නම් කළ යුතු හො දෙය වන්නේ, පැරණි දේශීය පාරම්පරික වී වර්ග යළි කාබනිකව වගාකර ආහාරයට ගන්නට හුරු පුරුදු වීමයි. එයට එක් කරන එළවළු ආදී භෝග කාබනිකව වගාකර ගැනීමයි. ලියුම්කරුට වැටහෙන අන්දමට, විස විසෙන් මිදීමට ඇති හො රමය එයයි. එනම් කාබනිකපාරිසරික ගොවිතැනයි.
රටේ කුසගිනි නිවීම හා වී ඇතුළු ආහාර භෝග වගා කළ යුත්තේ මහා පරිමාණයෙනි. අස්වනු ලැබිය යුත්තේ මහා පරිමාණයෙනි. එහෙත් වස විස සපිරි කෘතරිම රසායනික යෙදවුම්වලින් තොර ගොවිතැනක් යයි කී පමණින් මතුවන්නේ විශාල විචිකිච්ඡාවකි!
x  කාබනික පොහොර දාලා ඔය තරම් විශාලෙට වගා කටයුතු කරන්න පුළුවන් ?
x  දේශීය වී වවලා රටට අවශ් තරම් මහා පරිමාණ අස්වැන්නක් ගන්න හැකි වේ ?
x අපිට කාබනික පොහොර හදා ගන්න පුළුවන්කමක් නෑ! කාබනික පොහොර විශ්වාසයෙන් යුතුව මහා පරිමාණයෙන් මිල දී ගන්න තැනකුත් නෑ!
x තෙල් පොහොර ගහන්නේ නැතිව එළවළු හදන්න පුළුවන් ?
මතුවන විචිකිච්ඡාව හමුවේ  දිග හැරෙන්නේ මෙවන් රශ්න සමූහයකි. එහෙත් වැඩි රසිද්ධියක් නැති කාරණය වන්නේ, කාබනික පොහොර ආදී වස විසෙන් තොර යෙදවුම් භාවිතා කරමින්  දේශීය පාරම්පරික වී වර්ග සහ අනෙකුත් ආහාර භෝග මහා පරිමාණයෙන් වගා කළ හැකි , යන්නයි!
ඔය කැලෑ වීවල අස්වැන්න නෑයයි සමහරු කීවාට, දේශීය පාරම්පරික වී වර්ග කාබනිකව වගා කිරීමෙන් අක්කරයට බුසල් 75කට වඩා අස්වනු ගැනීමට පුළුවන. වයස මාස හතරේ හෝ හතරහමාරේ වැඩිමල් වී වර්ගවලින් අක්කරයකට වී බුසල් 90-100ක් පමණ ගන්නට පුළුවන! තතු දන්නෝ එය මැනවින් දනිති!
දැන් ලංකාවේ ගොවීන් විශාල පිරිසක්, කාබනික පොහොර යොදා දේශීය පාරම්පරික වී වර්ග වගා කරන්නට පුරුදුව සිටිති. ඔවුහු අක්කරයට බුසල් 70 සිට ඉහළට අස්වනු ලබා ගනිති. ඔවුන් පවසන අන්දමට, වස විසෙන් තොර ආහාර වේලක් අනුභව කරන්නට ලැබීම එයින් ලබන ලොකුම භාග්යයයි.  දැන් ලංකාවේ නගර බොහොමයක දේශීය පාරම්පරික සහල් විකුණන ස්ථාන දක්නට ලැබේ. ඒවායෙහි සහල් කිලෝවක් රුපියල් 150-300ත් අතර මිලකට විකිණෙයි.
ගොවීන් වැඩි දෙනෙක් තවම වස විස නැති ගොවිතැනට කෙරෙහි උනන්දුවක් නැත. ඔවුහු තවමත් නවීන රසායනික ගොවිතැනෙහි ඇලීී ගැලී සිටිති. ඔවුන්ට ගැන වටහා දෙන, රට පුරා ව්යාප්ත වුණු  බිම් මට්ටමේ යාන්තරණයක් නැත. වස විස නැති ගොවිතැනක් ගැන කතා කළ , ආණ්ඩුව ගිලී සිටින්නේ රසායනික ගොවිතැනේ . කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තවදුරටත් රසායනික නවීන ගොවිතැන දිරිගන්වමින් සිටින්නේ .
සත්යය සහ මිථ්යාව
කාබනික මාදිලියක් යටතේ දේශීය පාරම්පරික වී වගා කිරීම සම්බන්ධයෙන් ඇතැමුන් කරන විවේචනයක් වන්නේ, එයින් ලංකාවේ වාර්ෂික සහල් අවශ්යතාවය සපුරා ගන්නට තරම් අස්වැන්නක් නො ලැබිය හැකි බවයි.
මෙය ඇත්තක් නොවේ. දේශීය පාරම්පරික වී වර්ගවලින් ඉහළ අස්වනු නො ලැබෙන බවට මතයක්  පතුරුවනු ලැබුවේ, හරිත විප්ලවයේ නවීන ගොවිතැනේ කසකරුවන් විසිනි. ඔවුන් දුන් දෙමුහුන් (නව වැඩි දියුණු කළ) වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ලැබීම නිසා, මතය මිනිසුන් අතර තහවුරු විය.
දේශීය පාර්ම්පරික වී වර්ගවලින්, නව දෙමුහුන් වී වර්ගවල තරම් ඉහළ අස්වැන්නක් ලැබෙන්නේ නැති බව ඇත්ත . එහෙත් ඒවායින් අක්කරයට බුසල් 70 සිට ඉහළට (ඇතැම් තැනක අක්කරයකට බුසල් 100) අස්වනු ලැබිය හැකි බව මෑත කාලයේ ගොවීන් අත් දුටුවහ. එය යහපත් තත්ත්වයකි. මේ අස්වැන්න සුවිශේෂ . එය වස විසෙන් තොර වීම, ඊට හේතුවයි. ඒවා වැළ`දීමෙන් මිනිසුන් ලෙඩට දුකට වැටීම අවමකරගත හැකි . දේශීය පාරම්පරික සහල් බොහොමයක පෝෂණීය සහ ඖෂධීය ගුණ බහුල බව, කාර්මික තාක්ෂණ ආයතනය පසුගිය කාලයේ කළ පර්යේෂණවලින් තහවුරු විය.
දැනට ලංකාවේ දේශීීය පාරම්පරික වී වර්ග හෝ එළවළු සහ  අනෙකුත් ආහාර භෝග කාබනිකව වගා කෙරෙන බවක් පිටතට පෙනෙන්නට නැත. එහෙත් දැනටමත් ගොවීන්  සෑහෙන පිරිසක් ඒවා වගා කරමින් සිටිති. ඔවුන්ගේ රියාවලිය තවම සුළු පරිමාණ ගොවිතැනකි. වගා වපසරිය කුඩා බැවින් එයින් තවම රටට සෑහෙන තරම් අස්වැන්නක් ලැබෙන්නේ නැත. දැන් කළ යුතුව ඇත්තේ, ඔවුන්ගේ ගොවිතැන රම රමයෙන් රටට ව්යාප්ත කිරීමට සැලැස්වීම යි. එවිට රටවැසි සියල්ලන්ට පෝෂණ ගුණයෙන් , ඖෂධීය ගුණයෙන් පොහොසත්, වස විසෙන් තොර, බතක්එළවළුවක් මීට වඩා අඩු මිලකට  වැළඳීමට අවස්ථාව ලැබෙනු ඇත.
වස විසෙන් තොර දේශීය වී ගොවිතැනක් සම්බන්ධයෙන් පැතිර යන තවත් මිථ්යාවක් තිබේ. කාබනික පොහොර සම්බන්ධයෙනි. වස විසෙන් තොර වී ගොවිතැනේ දී, වාර්ෂිකව කාබනික පොහොර විශාල රමාණයක් අවශ්යය වේ. රටේ එවන් මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනයක් නැති බැවින් වස විසෙන් තොර ගොවිතැනක් පවත්වා ගෙන යා නො හැකි යන්න, මිථ්යාවයි.
මෙය විකාරයකි. පස යනු මහා පාංශු ජීවීන් මෙන් , පාංශු ක්ෂුද් ජීවීන් ගෙන් සමන්විත සජීවී පද්ධතියක් බව මීට පෙර හන් කළෙමු. වගා භූමියක පසට කාබනික පොහොර එකතු වන විට, පාංශු ජීවීන්ගේ රියාකාරිත්වය නිසා එය රමයෙන් සරුසාර වෙන්නට පටන් ගනියි. එවිට පසෙහි පෝෂක රමාණය ඉහළ යයි. එබැවින් යොදන කාබනික පොහොර රමාණය ටිකෙන් ටික අඩු කළ හැකි .
මේ වන විට ලංකාවේ බොහොමයක් පෙදෙස්වල කෘෂිකාර්මික පස, පෝෂක ගුණයෙන් හීනවී තිබේ. ඊට හේතුව වන්නේ, හරිත විප්ලව කෘෂිකර්මය ඔස්සේ ගෙවුණු  අඩ සියවසක පමණ කාලය පුරාවට, පස රසායනික පොහොරවලට නතුවීමයි. දීර්ඝ කාලයක් තිස්සේ, රසායනික පොහොර දැමීම නිසා පසෙහි ජීව ගුණය (පාංශු ජීවීන් ආදී) විනාශ වෙයි. එබැවින්  වගා කටයුතු නිසා පසෙන් ඉවත්වන පෝෂක ගුණය යළි උපද්දවා ගැනෙන්නේ නැත. ඉතින් හැමදාමත් රසායනික පොහොර දැමීමට සිදු වේ. දේශීප පාරම්පරික වී වර්ග කාබනිකව වගා කරන ගොවීන් පවසන අන්දමට, මේ ආකාරයට විනාශවුණු පසක් වුව වගා කන්න හතරක දී හෝ හයක දී (වසර දෙකක් හෝ තුනක්) යළි පුනරුත්ථාපනය කරගත හැකි . කාබනික පොහොර දමා පස යළි පුනරුත්ථාපනයකර ගත් විට, වාර්ෂිකව පොහොර ටොන් ගණන් අවශ් වන්නේ නැත.
අප කිසිවෙක් සිංහරාජය හෝ නකල්ස් ඳු මහා වනාන්තරවලට පොහොර දමන්නේ නැත. එහෙත් ඒවායෙහි ගස්කොලන් සරුවට වැඬේ. එසේ වන්නේ ඒවායෙහි පස ජීවයෙන් පිරී, සරුසාරව පැවතීම නිසා . ලංකාවේ කුඹුරුවල පස තත්ත්වයට පත් කළ හැකි බව පාරිසරික ගොවීන්ගේ අත්දැකීමයි.
පොහොර යනු මොනවා ?
බව භෝගවල පැවැත්ම, වර්ධනය සහ ඵල දැරීම ආදිය කෙරෙන්නේ, පස සහ අවට පරිසරයෙන් එම ශාකවලට උරා ගන්නා පෝෂක ද්රව්මගිනි. ශාකවල (බව භෝගවල) පැවැත්ම සහ වර්ධනය ආදිය සිදු වන්නේ ඒවායෙහි ඇති ජීව ශක්තියනිසාවෙනි.  ජීව ශක්තිය උපදින්නේ, යම් බව භෝගයක් වගාකර ඇති පස සහ අවට පරිසරයෙන් උරා ගන්නා පෝෂක ද්රව්යවල ඇති ගුණාංගවල රබලතාවය අනුව . රමාණවත් තරම් පෝෂක ද්රව් ලැබෙන්නේ නම්,  ඕනෑම ශාකයක් බොහොම සරුසාර වේ. පෝෂක ද්රව්යවල ගුණාත්මකභාවය හෝ රමාණය පිරිහී තිබේ නම් ශාකය නිසරු වේ. යම් පසක්, ශාක වර්ධනයට රමාණවත් වන තරම් පෝෂකවලින් පොහොසත් තත්ත්වයක පැවතීම, එහි සාරවත්භාවය යයි ඳුන්වයි.
බව භෝග හෝ ශාක සම්බන්ධයෙන් ගත් කල, ඒවායෙහි වර්ධනයට සහ පැවැත්ම කෙරෙහි බලපාන මහා පෝෂක මූලද්රව් වර්ග නමයක් ඇතැයි විද්වත්හු පවසති. ඒවා නම්, කාබන් (C), හයිඩරජන් (H),  ඔක්සිජන් (O), නයිටරජන් (N),   කැල්සියම් (Ca),   පොස්පරස් (P),   මැග්නීසියම් (Mg), පොටෑසියම් (K), සහ සල්පර් (S)  . මින් කාබන් සහ ඔක්සිජන් සැපයෙන්නේ වායු ගෝලයෙනි. හයිඩරජන් ජලය ඔස්සේ ලැබෙන අතර, නයිටරජන්, කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම් සහ සල්පර් පසෙන් අවශෝෂණය වේ. මේවාට අමතරව, සින්ක් (Zn), කොපර් (Cu), මැංගනීස් (Mn),   මොලිබිඩිනම් (Mo),   බෝරෝන් (B),   යකඩ (Fe),   සහ ක්ලෝරීන් (Cl),  යනුවෙන් තවත් ක්ෂුද් පෝෂක වර්ග හතක් ශාකවල වර්ධනයට බලපායි.
ශාකයක් වර්ධනය වීම සහ ඵල දැරීම සඳහා මේ සියලූම පෝෂක මූල ද්රව් අවශ් වේ. ඒවා අවශ් තරම් නො ලැබුණ හොත් ශාකය නිස්සාර වේ. මෙය ආහාර භෝග හා වලංගු කාරණයකි.
පස සජීවී ජීව පද්ධතියක් බව මීට ඉහතින් හන් කළෙමු. එහි සිටින ගැඩවිලා, වේයා. පත්තෑයා සහ පණුවන් වර්ග වැනි මහා පාංශු ජීවීන් , බැක්ටීරියා, ඇල්ගී වර්ග, දිලීර ආදී ක්ෂුද් ජීවීන් එක්ව, පසට එක් වන ශාක සහ සත්ත්ව ශේෂයන් ජීර්ණය කරන්නේ . මෙය නිරන්තර රියාවලියකි. එයින් පසට ස්වාභාවික පෝෂක සංඝටක එකතු වේ. මෙය, ‘පසතමන් විසින් සරුසාරකර ගැනීමක් යයි කියන්නට පුළුවන. එය, ‘පසනිරන්තරයෙන් සරුසාර තත්ත්වයක තබා ගැනීමේ රියාවලියකි. එවන් පසක වැඩෙන ශාකවලට පෝෂක ඌණතාවයන් ඇති නොවේ.
බව භෝගවලට පොහොර අවශ් වන්නේ ඇයි?
කෙසේ වෙතත්, දිගින් දිගට බව භෝග වගා කිරීමේ දී පසෙහි ඇති පෝෂක සංඝටක ක්ෂයවී යයි. ඒවා, අස්වැන්න ලෙස ඉවත්වී යන බව කියන්නට පුළුවන. එසේම, එක භෝග මාදිලියක් දිගින් දිගට වගා කිරීමේ දී පසෙහි පෝෂක ඌණතාවයන් හට ගනී. වගා භූමිය සෝදා පාළුවට ලක් වීම සහ දීර්ඝ කාලයක් මුළුල්ලේ රසායනික පොහොර භාවිතයට නතුව පැවතීම ආදී කාරණා නිසා එබඳු තත්ත්වයන් ඇති වේ. එවිට පස නිසරු වෙයි. එනම් පස, බව භෝග වැඞීමට බලපාන පෝෂක මූලද්රව් හීන, ගුණාත්මකභාවයෙන් තොර වගා මාධ්යයක් බවට පත් වෙයි. එයින් ශාක හෝ බව භෝග වර්ධනය අඩාල වෙයි. මෙබඳු පසක පාංශු ජිවීන් හෝ දැකිය නො හැකි . පස, පස විසින් සරුකර ගන්නා ජීව රියාවලියෙන් තොර . එයින් පස මියයයි!
යම් වගා බිමක පස එවන් ඉරණමකට මුහුණ දුන් විට, පස සාරකර ගැනීම හා පිටතින් පෝෂක ද්රව්යයන් එක් කළ යුතු . එයින් පසෙහි ගුණාත්මකභාවය වැඩි කළ යුතු . ගොවීන්ගේ ජන වහරේ පෝර දානවායනුවෙන් විස්තර කෙරෙන්නේ මෙම රියාවලියයි. ඒවා කෘතරිම රසායනික පොහොර හෝ වස විස රහිත කාබනික පොහොර විය හැකි .
රසායනික පොහොර
රසායනික පොහොරයනු, 1960 වසරේ ලොව හරිත විප්ලවයෙන් පසුව කෘෂිකාර්මික ක්ෂේතරයට එක් කෙරුණු කෘතිම ශාක පෝෂක මාදිලියකි. එය ශාක වර්ධනයට, පැවැත්මට සහ ඵල දැරීමට අවශ් පෝෂක මූල ද්රව්යවලින් පොහොසත් . ඒවා කෘතරිම රසායනික නිෂ්පාදනයන් .
රසායනික පොහොර සාමාන්යයෙන් යූරියා (නයිටරජන්), ඇමෝනියම් සල්පේට් (ඇමෝනියා ලවණ), රොක් පොස්පේට් (පොස්පරස්), රිත්ව සුපර් පොස්පේට් (ටී. එස්. පී.), මියුරියේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම්), සල්පේට් ඔෆ් පොටෑෂ් ආදී කෘතිරම රසායනික ද්රව්යවලින් සමන්විත . ඒවා අමිශ පොහොරහෝ මිශ පොහොරවශයෙන් ආහාර භෝග වගාවන්ට එක් කිරීම ගොවීන්ගේ සිරිතයි. රසායනික පොහොරවලින්, ශාකවල වර්ධනයට අවශ් පෝෂක මූලද්රව් කෙලින් සැපයෙයි. ඉන් ශාක වර්ධනයවී, වැඩි ඵලදාවක් ලැබේ. නව වැඩි දියුණු කළ බව භෝග වගා කිරීමේ දී, කෘතරිම රසායනික පොහොර සහ කෘෂි රසායන ඉහළ රතිඵල පෙන්වයි.
එහෙත් කෘතරිම රසායනික පොහොර මිනිස් සෞඛ්යයට විෂ සහිත . ඒවායෙහි ආසනික්, කැඞ්මියම්, රසදිය සහ ඊයම් ආදී විවිධ බැර ලෝහයන් අඩංගු . ඒවා රමයෙන් පසට එකතු වේ. එයින් පිළිකා ඇතුළු ලෙඩ රෝග සෑදීමට මග පෑදෙන බව පසුගිය කාලයේ කෙරුණු පර්යේෂණවලින් හෙළි විය. දීර්ඝ කාලයක් තිස්සේ කෘතරිම රසායනික පොහොර දැමීම නිසා පස විෂ වේ. පාංශු ජීවීන් සහ ක්ෂුද් ජීවීන් විනාශ වේ. නිසරු පසක් ඇති වේ.
කාබනික පොහොර යනු මොනවාද?
කාබනික පොහොරයනු අලූත් දෙයක් නොවේ. එය ස්වාභාවික පරිසරයෙන් එක් වුණු ශාක කොටස් හෝ සත්ත්ව අපද්රව්යය දිරා යාමෙන් නිර්මාණය වුණු හෝ නිර්මාණයකර ගන්නා දෙයකි. ඒවාට ගොම, කුකුළු, වවුල් සහ එළු වසුරු අපද්රව් එකතු කෙරේ. මෙය ඉතා සරල හැඳින්වීමකි. කාබනික ද්රව් සෑමවිටකම, ආහාර භෝග ඇතුළු විවිධ ශාක වර්ගවල පෝෂණයට ඉවහල් වන ඓන්ද්රීය සංඝටකවලින් පොහොසත් . එබැවින් ඒවා කාබනික පොහොරවශයෙන් සකස්කර කෙලින්   ආහාර භෝගවලට යොදන්නට පුළුවන. එය සරුසාර ඵලදාවක් ලබා ගැනීමේ විධි රමයකි.
අර්ථයෙන් ගත් කල, ‘කොම්පෝස්ට් හො කාබනික පොහොරකි. පරිසරයෙන් උකහා ගන්නා සංකීර්ණ කාබනික ද්රව්යය’, හෙවත් ශාක ශේෂ සහ සත්ත්ව ශේෂ, කොම්පෝස්ට් පොහොරවල රධාන සංඝටකයයි. ඒවා, දිලීර, බැක්ටීරියා ආදී ක්ෂුද් ජීවීන්ගේ , ගැඩවිලූන්, පණුවන්, පත්තෑයන් ඇතුළු පාංශු ජීවීන්ගේ රියාකාරිත්වයෙන් සරල කාබනික ද්රව්යය බවට පත් වන්නට ඉඩ හැරීමෙන් කොම්පෝස්ට් පොහොර නිපදවා ගැනේ.
කාබනික පොහොරවල ගුණ
රසායනික පොහොර මෙන් නොවේ. කාබනික පොහොර මගින් කෙලින් ආමන්තරණය කරන්නේ පසට. එයින් කෙරෙන්නේ පසේ පෝෂක තත්ත්වය වර්ධනය කිරීමට ඉඩ සැලසීමයි. එනම් කෘෂිකාර්මික පසෙහි භෞතික තත්ත්වයන් දියුණු කිරීමයි.
එහි දී පසේ ජලය වා ගැනීමේ සහ අවශෝෂණයකර ගැනීමේ හැකියාව වැඩි දියුණු වේ. එසේම පාංශු ව්යුහය දියුණු වේ. කැටායන හුවමාරු ධාරිතාවය වර්ධනයවී, දරා ගත හැකි පෝෂක රමාණය ඉහළ යයි. බව භෝග සම්පත්වලට හිතකර පාංශු ජීවී ගහණය වැඩි කරයි. මහා පෝෂක මූලද්රව් මෙන් . ක්ෂුද් පෝෂක මූලද්රව් වර්ධනය කරයි. ශාක වර්ධනයට අවශ් වන හෝමෝන රියාවලිය ඉහළ නංවයි. පස ආම්ලික වීම පාලනය කරමින්, ශාක වර්ධනයට හිතකර අන්දමින් එහි පී. එච්. අගය’ 7.5ක් හෝ ආසන්න අගයක තබා ගනියි. පරිසරය දූෂණය නො වීමෙන් පරිසර හිතකාමී තත්ත්වයක් නිර්මාණය වීම, කාබනික පොහොර භාවිතා කිරීමේ රියාවලියෙහි සුවිශේෂ අංගයකි.
කාබනික පොහොරවල සිටින මහා විශ්මකර්මයා බව භෝග සම්පතෙහි වර්ධනයට රුකුල් දෙන ක්ෂුද් ජීවීන්. යම් වගා භූමියකට කාබනික පොහොර යොදනවායන්නෙහි අරුත, එහි ඇති පස සාරවත් කිරීමට තරම් ක්ෂුද් ජීවී පරම්පරාවක් එකතු කරනවා යන්නයි. එය මහ පොළොව සුවපත් කිරීමකි. ඉතින් කාබනික පොහොර, කිසිසේත් මනුෂ්යයන් ඇතුළු ජීව රාණීන්ට විෂ නොවේ!
ඇදලා ගත්තාදමලා ගැහුවාඉස්පිරිතාලෙන් පොළොව යටට ගියා!
නවීන රසායනික ගොවිතැන ලෙහෙසිය. පහසු . හරියට ඉතින් ඇදලා ගත්තාදමලා ගැහුවාවගේ . බිත්තර වී ටික, පොහොර ටික, තෙල් ටික කඩෙන් ගේනවා . ගෙනා ගමන් කුඹුරට ගසා දමනවා . වගා උපදෙසුත් කඩෙන් ලැබෙන නිසා කොහේවත් රස්තියාදුවේ යන්නට   ඕනෑ නැත. පිදුරු කන්නා වාගේ මෙලෝ රසයක්ගුණයක් නැති වුණත්, සෑම කන්නයක් පාසා අති විශාල අස්වැන්නකුත් ලැබෙනවා . එයින් ගොවීන්ට සොච්චම් යැපුම් සල්ලියක් , වෙළෙන්දන්ට හමර්මොන්ටෙරෝපන්නයේ රීතිමත් ලාභයක් ලැබෙනවා . තව ඉතින්, ගොවීන්ට වාරි ජල සම්පාදනයට සහ අනෙකුත් සහනාධාරවලට මුළු රටේ මිනිසුන් බදුත් ගෙවනවා . අන්තිමේ දී හිලව්වට මුළු රටක මිනිසුන්ට පෝෂණ ඌණතාවයන්, දියවැඩියාව, හෘද රෝග, හයි බ්ලඞ් ප්රෙෂර් සහ කෘෂිකාර්මික වකුගඩු රෝගය ආදී වශයෙන් මරණීය ලෙඩ කන්දරාවකුත් ලැබෙනවා !
නවීන රසායනික ගොවිතැනින් අස්වනු කන්දක් ලැබුණාට, එය වළ මිනිසුන්ට ලෙඩ රෝග වැළඳී සම්බන්ධයෙන් ගොවිතැනට උත්තරයක් නැත. නවීන රසායනික ගොවිතැන හිස් මුදුනින් පිළිගන්නා අය ගැන කතා නො කරති.  
2018 යල කන්නයේ පොළොන්නරුව දිස්තරික්කයේ වී වගාවෙන් විශාල රමාණයක්  දුඹුරු පැල කීඩෑ වසංගතයට බිලිවී විනාශ විය. එහෙත් අපේ රටේ භාවිතා කෙරෙන කිසිදු රසායනික කෘමි නාශකයකට කීඩෑ වසංගතය පරාජය කළ හැකි වූයේ නැත. දේශීය පාරම්පරික වී වර්ග කාබනිකව වගා කළ ගොවීන්ට , යූරියා ආදී රසායනික පොහොර නිර්දේශිත රමාණවලින් පමණක් භාවිතා කළ ගොවීන්ට කීඩෑ වසංගතය බලපෑවේ නැත. රසායනික ගොවිතැන කරේ තබා ගෙන යන අය මේවා කතා කරන්නේ නැත!


(සමාප්තයි)

2018/11/14
%d bloggers like this: