Menu Close

කරල් පැදුර-ලේකම් මිටිය

කරල් පැදුර

 දේශීයපාරම්පරික වීවර්ග

වසවිසෙන් තොරව  වගා කරන,

ඉන් නිපැයෙනසහල් අලෙවිකරන,

සහෝදර ගොවීන්ටමග පෙන්වන

පුරෝගාමී ගොවිරියාකාරිකයන් සහමුල් පෙළේගොවීන්ගේ නාමලේඛනය


මාතර දිස්තරික්කය (‘මාවීවගාකරන ගොවීන්සහ සහල්නිෂ්පාදකයන්)

01-ඩී. පී. දයානන්ද මහතා, (දුරකතන-077-2924494)

(සභාපතිඅත්තුඩාව නැගෙනහිරගොවි සංවිධානය)

ලිපිනයදීපා නිවස, ගුණරතනහිමි මාවත, අත්තුඩාව, පාලටුව. (මාතර)

02-තිලක් රෝහණමහතා (දුරකතන-0777-584334)

ලිපිනයවී මෝල, අත්තුඩාව, මාතර

03-ඩබ්ලිව්. ටී. ධනපාලමහතා

(ලේකම්අත්තුඩාව නැගෙනහිරගොවි සංවිධානය)

ලිපිනයමිල්ලගස්තොල්ල, අත්තුඩාව, පාලටුව. (මාතර)

04-එච්. ඩබ්ලිව්. විමල්තිලකරත්න මහතා

(භාණ්ඩාගාරිකඅත්තුඩාවනැගෙනහිර ගොවිසංවිධානය)

ලිපිනයහාල්පන්මුල්ල, අත්තුඩාව, පාලටුව. (මාතර)

කරල් පැදුරවයඹපළාත

කුරුණෑගල දිස්තරික්කය

01-එස්. ඩබ්ලිව්. ඞී. කපුකොටුවමහතා (කපුකොටුව රයිස්මිල්ස්)

වස විසෙන්තොර දේශීයවී වර්ගකොටා, සහල් සකසාඅලෙවි කරනව්යාපාරිකයෙකි. සුවඳැල්, හීනැටි, පච්චපෙරුමාල්, බටපොලැල්ඇතුළු සහල්වර්ග ඔහුඅලෙවි කරයි. එසේමවස විසෙන්තොරව සකස්කළ දේශීයපාරම්පරික වීවර්ග ගොවීන් ගෙන්මිලට ගනියි.

නවීන දෙමුහුන්වී වර්ගවලසහල් ඔහු සකස්කරන අතර, සෑමවිටම පෝෂණගුණය සුරැකෙනපරිදි උසස්රමිතියට සහල්සැකසීමට තමන්වගබලා ගන්නාබව පවසයි.

ලිපිනය

කපුකොටුව රයිස්මිල්ස්, සේරුමුරය, අඹන්පොළ. (මහව)

(දුරකතන-037-2275173/077-3041252)

පුත්තලම දිස්තරික්කය

01-ජූඩ් ලලන්තමහතා

ජූඩ් ලලන්තමහතා දේශීීයපාරම්පරික වීවර්ග වගාකරන නවපරපුරේ ගොවියෙකි.

ලිපිනය

ආරෝග්යා පාරම්පරිකසහල් අලෙවිසැල, අංක-227, ලංකා බැංකුවඅසල, වෙන්නප්පුව

(දුරකතන-031-2255648/071-8132142)

02- එස්. මෛතරීපාල මහතා

තම්මැන්නා පාරම්පරිකකෘෂි මධ්යස්ථානය, රෝහලඉදිරිපිට, ආනමඩුව.

තම්මැන්නා පාරම්පරිකකෘෂි මධ්යස්ථානයපවත්වා ගෙනයන ආනමඩුවේයූ. එස්. මෛතරීපාල මහතාවසර ගණනකපටන් දේශීයපාරම්පරික වීවර්ග වගාකරන ගොවියෙකි.

ඔහු සියකෘෂි මධ්යස්ථානයඔස්සේ කරනකටයුතු අතර, වසවිසෙන් තොර, සුවඳැල්, රත්දැල්, කළුහීනැටි, පච්චපෙරුමාල්, මඩතවාලූ, කහමාල, ගෝනබරුඇතුළු දේශීයපාරම්පරික සහල්වර්ග අලෙවිය, ඒවායෙහිබිත්තර වීසැපයීම සහවිවිධ දේශීයධාන් වර්ගඅලෙවිය වේ. ඊට අමතරවඔහු ගොවිපුහුණුකරුවෙකු වශයෙන් කටයුතුකරයි.

මෛතරීපාල මහතාතම ගොවිද්රව් අලෙවිසැලක්හෝමාගම, කටුවාන පාරේ, අංක-349/1-ඩී, දරනස්ථානයේ පවත්වා ගෙනයයි.

සම්බන්ධීකරණයයූ. එස්. මෛතරීපාලමහතා (දුරකතන-071-0580115)

කරල් පැදුරමධ්යමපළාත

මහනුවර දිස්තරික්කය

01-අසේල මනම්පේරිමහතා

අසේල මනම්පේරිමහතා, මහනුවර දිස්තරික්කයේවිසිරී සිටින, වසවිසෙන් තොරවදේශීය පාරම්පරිකවී වගාකරන ගොවීන් 100කටඅධික පිරිසක්සමග කටයුතුකරන ව්යාපාරිකයෙකි. එසේමවස විසෙන්තොරව එළවළුවගා කරනගොවියෙකි. 2000 වසරේපමණ සිටක්ෂේතරයෙහි කටයුතුකරන ඔහුහෙළගොවි ව්යාපාරයනමින්දේශීය සහල්අලෙවි කිරීමේව්යාපාරයක් පවත්වාගෙන යයි.

අසේල මහතාමෙම ක්ෂේතරයටපිවිස ඇත්තේමතුගම සෙනෙවිරුවන්, උපාලිමුණසිංහ සහහේමන්ත අබේවර්ධනයන මහත්වරුන්ගේමගපෙන්වීම් අනුව. අසේල මනම්පේරිමහතා, දේශීය බීජහා කෘෂිසම්පත් සුරැකීමේගොවි සම්මේලනයේසාමාජිකයෙකි.

ලිපිනය

හෙළ ගොවිව්යාපාරය, අංක-31 සී, පදිවත්ත, කුණ්ඩසාලේ, මහනුවර. (දුරකතන-071-4429952)

අලෙවි කෙරෙනසහල්  වර්ග

සුවඳැල්, හීනැටි, කුරුළුතුඩ, මඩතවාලූ, රත්දැල්සහ පච්චපෙරුමාල්සහ තවත්වර්ග.

කරල් පැදුරසපරගමුපළාත

රත්නපුර දිස්තරික්කය

01-සුගත් චන්ද්රසිරිමහතා, රත්නපුර  -077-9587748.

0000000000000000000000000000000000000000000000000000000000

%d bloggers like this: