Menu Close

මහ වැස්සක පෙර නිමිති

කේ. ඩී. කේ. ධර්මවර්ධන අතින් ලියැවෙන මේ අපූරු ගීතය විශාරද සනත් නන්දසිරි විසින් සංගීතවත් කරනවා. ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේවයන් විසිනි. පණඩිත් අමරදේව ශූරීන් අවසාන කාලයේ මේ ගීතය ගායනා කරද්දී මේ ගීතය තුල ඔහු ජීවත් වූවා යැයි මට සිතේ. මහළුව ගිය බොහෝමයක් අය වෙනුවෙන් මේ ගීතය ලියවී ඇත්තාක් මෙන් දැනෙන්නේ අප සමාජයේ දකින බොහෝමයකගේ ජීවිතය ද මෙයම වන හෙයින් යැයි මා සිතමි.
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවාකවුලුව අතරින් හිරිකඩ එනවාමල්පැන් වඩියක උණුසුම ලබනටයන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
මහ වැස්සක් එද්දී දැනෙන හැගීම ගැන මා…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: