Menu Close

ජීවන විල මැද

සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලබන මෙම ගීතය වත්මන් යෞවනියන්ගේ කතාන්දරයම යැයි කීවොත් වඩා නිවැරදිය. 1963 දී තරගත වූ “මහ රෑ හමුවූ ස්ත්‍රිය” චිත්‍රපටය සදහා ගැයුනු මෙ ගීතය රචනා කරනු ලැබුවේ කරුණාසේන ජයලත් විසිනි. එම්. කේ. රොක්සාමි විසින් සංගීතවත් කරන ලදී.
ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතිතී මට තී මට කියමින් බිඟු කැල ඇය අවටම රඟති
තරුණ යුවතියකගේ ජීවිතය පිළිබද කතාන්දරය මෙලෙසින් දිග හැරෙන්නේය. ජීවිතය නැමැති විල මැද සිටින්නා වූ ලස්සන කැකුළු මලකි. මෙය තරුණ යුවතියක් සංකේතවත් කරන්නට ගත් අපූරු…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: