Menu Close

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

අද ලියන්න යන ගීතය සමාජයේ එක පැත්තක දුක් ගැනවිල්ලක් ගැන කියවෙන ගීතයක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ ඇගලුම් කාර්මාන්තයේ නියුතු තරුණියන් සම්බන්ධව තිබෙන්නා වූ ඛේදාන්තය. ඔවුන්ගේ ජීවිත කොයි තරම් දුක් කම්කටොලු වලි පිරී ඇත්දැයි බාහිර සමාජය නොදන්නා තරම් වෙනවා. බන්දුල නානායක්කාරවසම් ගේ පද රචනයත් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් එක්ක හැදුනු මෙම ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් විසිනුයි. මේ ගීතයේ කියැවෙන කතාන්දරයට අතිශය සාධාරණයක් සංගීතයෙන් කරල තියෙනවා කියන එකයි මගේ හැගීම.  රෑ වැඩ මුරය අවසන් වන කණිසමටනුඹෙ…

[[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]]

%d bloggers like this: