

ජූනි මාසයේ සිට නොවැම්බර් මුල දක්වා පමණ කාලය මෙහි සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන වකවානුවයි. සර්ෆින් ක්රීඩාවට වඩාත්ම සුදුසු රළ නැගුමක් ඇති වන්නේ මේ කාලයේ දී යි.
සංචාරයට කදිම ඉසව්වක් වූ මේ ආරුගම්බේ කළපුව හා ශාස්ත්රවේලි සර්ෆින් පුහුණු වෙරළ පිළිබඳ අප කළ වීඩියෝව ඔබට දැන් නැරඹිය හැකියි.
වින්දනයේ පාරාදීසය යන නම අප තබන්නේ මේ ආරුගම්බේට ගැලපෙනම නම නිසයි. බොහෝ සංචාරකයෝ මේ ඉසව්වට ආකර්ශණය වන්නේත් මේ වින්දනීය ලක්ෂණය නොවඩුවම මෙහි ඇති නිසයි. බලන්නකෝ මේ වීඩියෝව. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.