Menu Close

EP213: පෙට්‍රල් මිල, Mobile data ගැන. SLT router අවුල, අඩුවට web host, Software dev කෙනෙක් වීම

පෙට්‍රල් මිල වැඩිවෙන්නේ එක, Mobile data ගැන. SLT Fiber router අවුල, අඩුවට web host කරන එක. Twitter live video, Software dev කෙනෙක් විදියට ජොබ් එකක් ගන්න එක, තමන් හැමතිස්සෙම කරන වැඩ automate කරන්න. tires වල හරිය හුලන් බැලීම. Phone lock security ගැන. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

%d bloggers like this: