Menu Close

මඩුවන්වෙල වලව්ව, කොලොන්න

සෑහෙන්න කාලයකට පස්සේ ඔබ හමුවන්නේ පසුගිය දිනෙක ගිය රත්නපුර දිස්ත්‍රික්කයේ මඩුවන්වෙල වලව්ව නම් කෞතකමය වශයෙන් මෙන්ම ගෘහ නිර්මාණය අතින්ද විශිෂ්ඨත්වයක් නිරූපණය කරන ස්ථානයක් පිළිබදව ඔබට යමක් පැවසීමටයි.  සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව විසින් අද

%d bloggers like this: