සඳරැස් admin September 2, 2018 mini කවි සඳරැස් වැටී දිලිසුණු තරුව නොදනීද තව තරුවක් සඳට ඇති වග සඳවතියේ නුඹේ සොමි සඳ කිරණ හෙලන විට තනි තරුව මත දුර ඈත ඇති තරු කැට පවා ඉඟි මැරූ හැටි මතකය තාමත් ඒ පුන්සඳට………! Share this:TwitterFacebookLike this:Like Loading... Related Post navigation Previous Previous post: පාට වරුන.Next Next post: මඩු – මණ්ඩපය.