Menu Close

Month: August 2018

බැරිදා විග්‍රහය! ලංකාවේ දේශපාලනය

අද වන විට බරපතළ ලෙස සෝදාපාළුවට ලක්ව ඇතැයි සැලකෙන.. අතිශය ප්‍රෝඩාකාරී කේෂේත්‍රයක් ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය බැලූ බැල්මට පෙනේ. මුහුණුපොතට ගොඩ වූ පසු වැඩිපුරම…

යලිත් අපි හමුවෙමු.

“බටහිර අහස රතු සිත්තම් මැකුණාවේදෙනිපෙත හඬන හිරියාමල් පිපුනාවේමා ආදරය දුටු බව නොම හැඟුනාවේමා නැති කලෙක උන් සුවඳක්‌ දැනුනාවේ” එහෙම ලීවේ “ බොනී මහත්තයා” වෙනුවෙන් පරසතු…

බත්කූරා පොඩි ලමයා හා යථාර්තය

මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා “අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ “හැදියාව ආචාර ධර් ම ගැන කියනා…

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 19 – ජීප්ගේ වැලපීම, කළුතර ගමන, දීපිකාගේ උපදෙස්, අබේගේ මඟුල, ස්ථාන මාරුව, පාට් ටයිම් ජොබ් එක සහ අලුත් අත් ඔරලෝසුව.

                           Photo : Google Images අක්කා කෙල්ල හෙවත් ජීප්ගේ කලවයස දැනටමත් පැන ඇති…

ලංකාවේ විප්ලවවාදීන්ට ගුරු ගීතය නැතිව බැරි ඇයි?

චින්ගීස් අයිත්මාතෙව් ලියූ පොත් අතුරින් ගුරු ගීතය ලංකාවේ අතිශයින් ජනප්‍රිය පොතකි. එහි සඳහන් කතාව පාදක වන්නේ කොමියුනිස්ට් පාලනය මධ්‍යම ආසියාවෙහි ස්ථාපනය කෙරෙන මුල් කාළයේ මධ්‍යම…

රෙජිස්ට්‍රේශන් ට්‍රාන්ස්පොර්ට් සහ තවත් හුටපට

ලියන්නට යන්නේ මීට ටික කලකට පෙර සිදුවූ රසවත් සිදුවීමක් ය. මාතෘකාව දුටු පමණින් ඔහෙලා හිතන්නට ඇත්තේ ආටියා විසින් ගැසූ වෙඩින් හයර් එකක් ගැන කථාවක් කියා…

පැද්දෙන පොල් ලෙල්ලක් – සයුරේ දසවසක් – 1

මේ තියෙන්නේ මාගේ මුුල්ම නෞකාවේ පැරණි ඡයාරූපයක් සාගර තලය මත සුදෝ සුදු පෙනකැටි මාවතක් අවරපෙත්තෙන් නිර්මානය කරමින් නෞකාව දියඹට ගමන් කරන්නට විය. අළු පැහැයෙන් කුඩාවට…

නුවරඑළිය, ශාන්තිපුර හරහා බදුල්ලට රෝද දෙකෙන් | Ultra Mini Tour to Badulla Via Shanthipura

රූට් එක (දළ වශයෙන්) දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන…

බාලි සංචාරය – 3

පසුගිය කොටස් 1 කොටස 2 කොටස පහුවදා ගමනට අපි හොටෙල් එකෙන් වාහනයක් සෙට් කරගත්තා. උදේ නමය වෙද්දී ගමන පිටත් වෙද්දී අපේ අදහස තිබුනේ බාලි වලට…

The Piano

Jane Campion විසින් අධ්‍යක්ෂණය කරන ලද The Piano සිනමාපටය 1993  දී තිරගත වූවක්. 1993 කෑන්ස් සිනමා උළෙලෙදී විශිෂඨතම සිනමා පටයට හිමි Palme d’Or සම්මානයත්, ඒ…

|Highest Point of Sri Lankan Railway Lines|

අපේ රටේ දුම්රිය මංමාවත්වල උසම තැන පිහිටලා තියෙන්නේ උඩරට මාර්ගයේ පට්ටිපොළ දුම්රිය ස්ථානය ආසන්නයේ යි. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සිට ඔහිය පැත්තට මීටර් හයසීයක් විතය යනකොට…

පිටස්තරයාගේ වාර්තාව අංක 02 – රැකී රක්ෂා

http://2.bp.blogspot.com/-Z-jCBqHeaR0/TrVtBam2zoI/AAAAAAAAAAc/BOK3Z7FluRw/s1600/1844152drawn2.jpg මේ ග්‍රහ ලෝකයේ බුද්ධිමත් සත්ත්වයින් කොටසක් ද සිටිති. ඔවුහු අනෙකුත් සත්ත්වයින් වගේම ආහාර ගනිති, ආශ්වාස ප්‍රශ්වාස කරති, තම වර්ගයා බෝකරති, උපදිති, මියයති… ඒත් ඔවුන්ගේ…

සත්‍යාවබෝධයෙන් සහ මුලාවෙන් කරනා ප්‍රකාශ

අති පූජ්‍ය වහරක අභයරත්නාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් 2012.10.15 දින වහරක අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ දී ගැටලුවකට පිලිතුරු. මම මුලින් ම වහරක හිමියන් ගේ සජීවී දේශනාවක් ඇහුවේ…

පඬුපුල් ආසනේ..

උණුවෙනවා උණුවෙනවා ඉවරයක් නෑ කියලා ගලෝලා පැත්තකට විසි කරලා තිබුණ පඬුපුල් ආසනේ.. ළඟපාත තිබුණ කුෂන් කඩේකින් අලුතින් කුෂන් කරවගෙන කාරිය සක්කර දෙයියෝ ආපහු සිය සුපුරුදු…

225) පොත් පිරවූ ඔළුගෙඩි තරඟය

“දැන් අක්කී මේ ගානට අපාර්ට්මන්ට් එකක් හොයා ගන්න ඕන, නැත්නම් මගේ යාළුවත් එක්ක ෂෙයා කරගන්න යුනිට් එකක් ගන්න ඕන, එහෙම නැති උනොත් අමාරුයි මේක බැලන්ස්…

මම ශිෂ්‍ය වීරයෙක් නොවෙමි

මම මැරෙනවා. මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්. මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ…

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 18 – එස්.එච්.සරත්ගේ කලා අධ්‍යක්ෂණය, බෙනට්ගේ පළමු ටෙලිය, එලාගේ රැඟුම්, දයාගේ සුරුට්ටු පෙට්ටිය, ලින්ටන්ගේ සංක්‍රමණය සහ සංගීත ප්‍රසංගය..

අගමැතිතුමා එස්.එච්. සරත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කරනවා දැනට මාසයකට පමණ පෙර රූපවාහිනියෙන් දුටුවෙමි.  එස්.එච්.සරත් අගමැතිතුමා එක්ක චිත්‍ර ප්‍රදර්ශනය බලනවා දුටුවිට මට මතක්වුණේ එස්.එච්. සරත් ව…