Menu Close

මේ කවිය නුඔටමයි

තිබුණාට අාදරය – මහ මෙරක් වගෙ නුඔයි
කවි ලීවෙ නෑ නුඔට – ඒනමුත් අාදෙරෙයි

සිත ගියත් අරෙහෙ මෙහ – නැවතුනේ ඔබෙ ලගයි
හැමදා ළඟ හිඳි – නොසිතු කතාවක් ගොතයි

මෙි දිවි ගෙවෙන්නේ – නුඔෙ නමින් විතරමයි
සොදුරු සිහිනය ඔබයි – මේ කවිය නුඔටමයි

%d bloggers like this: