Menu Close

Month: June 2018

බාලි සංචාරය – 2

මුල් කොටස පසුගිය කොටසින් බාලි නගරය ගැන පොඩි හැඳින්වීමක් කලානේ. අද අපේ බාලි අත්දැකීම් ටිකක් ලියන්නම්. අපි දෙන්නා බාලි ගියේ පසුගියදා යෙදිච්ච Hari Raya Aidilfitri නිවාඩුවට.…

ධම්ම පදය, පුප්ඵ වර්ගය 14 ගාථාව.

තේසං සම්පන්නසීලානං – අප්පමාදවිහාරිනංසම්මදඤ්ඤා විමුත්තානං – මාරෝ මග්ගං න වින්දති ඒ රහතන් වහන්සේලා සීලවන්තයි. අප්‍රමාදීව ම යි ධර්මයේ හැසිරෙන්නෙ. ආර්ය සත්‍ය අවබෝධය තුළින් දුකින් නිදහස්…

බාලි සංචාරය – 1

ඉන්දුනීසියාවට අයත් බාලි දුපත පිහිටලා තියෙන්නේ ඉන්දුනිසියාවටම අයත් ජාවා දුපතට නැගෙනහිර දෙසින්.  වර්ගකිලෝමීටර් 5,780 පමණ වන බාලි දුපතේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 5ක් විතර වෙනවා.…

224) ඔබේ ආත්මාභිමානයට “අගයක්“

පුද්ගලයෙකු පරිපූර්ණ මිනිසකු බවට පත්වීමේදී මතුවන අවශ්‍යතා අතරේ වැදගත් ස්ථානයක් “ආත්මාභිමානය“ට ඇත. යමෙක් තමාගේ හැකියාවන් , වටිනාකම් සහ ගෞරවනීය බව පිළිබඳව දැන , හඳුනාගෙන ඒ…

නව යුනෙස්කෝ ලෝක උරුම නම් කිරීම ලබන මාසයේදී

නව යුනෙස්කෝ ලෝක උරුම පිළිබඳ තීරණය කිරීම සඳහා යුනෙස්කෝ ලෝක උරුම කමිටුව බහරේනයේ මනමා නගරයේදී රැස් වුණා. මෙම කමිටුව මෙවර ඉදිරිපත් වී ඇති අයදුම්පත් 31…

අවංක රාජ්‍ය නිලධාරින් ඉන්නවාද?

  ඕ, ඩියර් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්කොපමණ දුෂ්කරදඅවංකම රාජ්‍ය සේවකයා සෙවීමසොරුන් සහ තක්කඩියන් අතරධවල පිළි හැඳිධවල කණකර බැඳි අඳුරට ඇතුළු වුවහොත් ඔබදැනෙයි බර ඇති කඳුළක හැඩඅන්ධකාරය අතර නොපෙනේඅඳුරට…

පොසොන් පෝය, සුදු මල් පොකුරක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, ශ්‍රී මහා බෝධිය, සංස්කෘතික පොලීසිය, වට්ටක්කා තෑග්ග සහ ජම්බෝල දොළදුක.

අනුරාධපුරේ ගමන ගැන වැඩි විස්තර පොසොන් පෝයට ලියනවාය කියා මම කිව්වේ පහුගිය පෝයට ලියපු පෝස්ටුවේය.  මම ඒ පොස්ටුවේ කාරණා තුනක් ගැන කතාකළෙමි.  එකක් නම් විජයපුරේ…

EP205: Ranuka Dilhara – Rebranding!

කතාකරන්නේ මොනාද යන්න මින්පසු නොදමා, යම්කිසි මාතෘකාවක් පමණක් මිනි ඉදිරියට නමට යොදාගැනේ. මතක ඇතුව share කරන්න 🙂 Download MP3, OGG or Torrent Listen on SoundCloud

2020 ජනාධිපති කවුද..ඔබේ චන්දය දැන්ම දාන්න..

  දැන් රටපුරා කවුරුත් කතා කරන්නේ ජනාධිපතිවරණය  ගැන.දේශපාලන නායකයන් වේදිකා කැඩී වැටෙන්න තරම් හයියෙන් කතා කරන දෙකට නැමිලා දුප්පත් අපේ ජන්දය ඉල්ලනවා..දකින විට අපටනම් ඇතිවන්නේ…

නින්ද, ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං

නින්ද මනුස්ස සරීරෙට අත්‍යාවශ්‍ය මෙව්වා එකක් බව පිටරටවල විද්‍යාඥයන් හිට කිව්වත් අපේ මාමා ඇතුළු සකල ලංකා වාසී ගුරුභවතු, පවුලේ අය, පාරෙ යන මිනිස්සු සේරම හිතන්නෙ…

සිංහබාහුගේ ස්විකා සාදය. Tuica (tswee-ka) හා බොස්ෆරස් ඔස්සේ රුමේනියාවට

සිංහබාහුව මතකයට ආවර්ජනය වුයේ මීට පෙර ලියු බ්ලොග් පොස්ටුවක් සදහා මාගේ පැරණි ඡයාරූප ගොන්නක් යලි පරිගණක තිරය මත දිග හරිද්දිය. එකල ජර්මානු නැව් සමාගමකට අයත්වු …

නේවාසික රෝගීන්ට දුරක සිටියත් හෙදියන් ඇමතිය හැකි පද්ධතියක්‌

ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් විසින් අප රට තුළ සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳ තොරතුරු මහජනතාව අතර ප්‍රචලිත කිරීම අරමුණු කරගෙන මේ ලිපි පෙළ ඉදිරිපත් කෙරෙයි. රෝහල්ගත…

මෞඉ ගෙ සරුංගලේ – පොලිනීසියානු ජනකතා අංක 3

මෞඉගෙ කතා ලියල ඉවරද? තව ලියනවද? ආදි වශයෙන් අපේ කන්තෝරුවේ සහ බ්ලොග් අවකාශයේ පාඨකයන්ගෙන් ආව ජීවිත තර්ජන නිසා තවත් කතාවක් ලියන්න තිබුණු කම්මැලිකම මැඩගන්න පුළුවන්…

223) ලොවට හිනාවී හැංගී හඬනා PHDකාරයෝ (ඔබත් මේ අවදානමේද?)

ලිපි පෙළක අවසන් ලිපිය. ඇන්තනි බෝර්ඩේන්ගේ මරණයත් එක්ක ලියන්න ගත්තු මේ “විශාදය“ පිළිබඳ ලිපි පෙළක අවසාන ලිපිය. මේ ඔස්සේ ඉදිරිපත් කළ ,“විශාදය පිළිබඳ ස්වයං පරීක්ෂණය“…

දුගියන් හට රත් කෙවිටෙන්

බලවතුනට රන් පෑනෙන්දුගියන් හට රත් කෙවිටෙන් යුක්තිය හප ගා මිරිකාදුගියන් වෙත ගසා දමනයුක්තිය පසිඳලනා තැනසත්‍යය මිය ගිය දවසකයාරා ගං ඉවුරත හිඳඉකි ගසමින් මම හැඬුවෙමි යාරා…

ස්වප්නාගේ දානය, එරික්ගේ ස්නානය, ගල පාමුල ඇළ, ගුණේගේ මඟුල් ගෙදර සහ දුවගේ නෝක්කාඩුව.

අපි කට්ටිය ස්වප්නාගේ ගෙට ගොඩවෙන විටත් ස්වප්නා කුස්සියේ ගජරාමෙට වැඩය.   සතියක් විතර එක දිගට වැටුණු මහ වැස්ස හේතුවෙන් ස්වප්නලාගේ ගෙදරට යන පාර මඩ ගොඩක් වී…

ඔවුන් සතුය උණ්ඩ

අකුරු වියැළී යන ලෙසඔබ මා තලා දැමුවෙහියලිපිගොනුවලින් මට ගසා දැමුවෙහියඑහෙත් මිය නොගියෙමි මමමා සොයා ගත් වංචාවමහ පොළොව මත සපථ කොට මිසජීවමානත්වයෙන් ගිලිහී යාමඅසීරුය හොරු අල්ලන…

ගෙවෙන දින

දිනය: 2018 අප්‍රේල් 22මම: තාත්තේ මම අනිද්දා කුබුක්වැව පාසලට යනවතාත්තා: නිවාඩුවක් ආව ගමන් පනිනව නේද? ඔහු සිතුවේ මා ඔහු රැකබලා ගැන්මට සිටින සේවකයකු බවත් මම…

රෑට රෑට තරුණ වෙන කොළඹ | colombo nightlife dutch hospital street

සංචාරක ආකර්ශනය ලබාගන්න නම් ඒ හා බැඳුණු උප සංස්කෘතියන් ගොඩ නැගිය යුතුය. අද වනවිට කොළඹ පැරණි ඕලන්ද රෝහල් භූමිය සංචාරකයන්ගේ නොමද පැසසුමට ලක්වන ස්ථානයක් බවට…

අප්පච්චි..

මීට අවුරුදු 38කට විතර ඉස්සර දවසක මට හොඳටම තැලුවලු.. ඒ මං නැකතට අකුරු කියෙවුවෙ නෑ කියලා.. මට ඒක මතක නෑ.. ඒත් ඊට පැය ගානකට පස්සෙ…

බොමුද ටෙකිලා

උඹ ටෙකිලා ගහලා තියේනවාද?ටෙකිලා ඒ මොකක්ද?පිස්සු හැදෙනවා බං ගැහැව්වාම ලොවෙත් වදිනවා කන් පාත්වෙන්නමොකක්ද බං දුමක්ද?නෑ බං අරක්කු ජාතියක්ඇහැව්වෙත් අදමයි එච්චරටම සැරද?අපේ අයියාකාරයා අරන් ආවේ සැන්ඩි…

EP204: courier සමාගම්, CPU/GPU තෝරාගන්නේ කොහොමද, Techකතා තෑගි, Biometric security, Apple Pay, Samsung Pay හා mobile wallet

Courier සමාගම්. CPU/GPU තෝරාගන්නේ කොහොමද. Techකතා තෑගි. programing ඉගෙන්න ගන්න විදිය. Biometric security, Software installer එකක් සැදීම. Apple Pay, Samsung Pay හා mobile wallet, මතක…

ජීවිතය පැකට් කරලා දෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ?

ජීවිතය පැකට් කරලා දෙන්න පුළුවන් බව ඔබ දන්නවාද ? මහ රෑ දොළහට පමණ ප්‍රසව හා නාරිවේද වාට්ටුවට, ප්‍රාදේශීය රෝහලකින් ගෙන ආවා ප්‍රෙශර් තිබ්බ සති 39…