Menu Close

Month: April 2018

වෙසක් සඳ

කිසිම හැලහොල්මනක් නැතුව ගෙවෙන පෝදා හැන්දෑවල් වලට මන් හරි කැමතියි. පාර අයිනේ ගෙදරක ඉඳන් , වෙලාවකට වාහන යන්නෙ පාරෙද ,නැත්තං අපේ ගෙදර වහලෙ උඩින්ද කියල…

ධම්ම පදය 13 ගාථා රත්නය.

අප්පමත්තෝ අයං ගන්ධෝ – යායං තගරචන්දනීයෝ ච සීලවතං ගන්ධෝ – වාති දේවේසු උත්තමෝ සඳුන් තුවරලා වාගේ මල්වල තියෙන සුවඳ ටිකයි . ඒ වුණාට සිල්වත්  ගුණ සුවඳ…

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්නේ කොහොමද? – 2018 වෙසක් කළාපයෙන්

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්න බුදුන් වහන්සේ ම ආයුධයක් සපයලා දිලා තියෙනව. මේපාර වෙසක් කළාපයෙන් සඳහන් කරන්නෙ ඒ ගැන. සිංහල බෞද්ධයන්ට…

නිරෝගී දිවියක් උදෙසා පලතුරු ආහාරයට ගත යුත්තේ ඇයි දැයි විමසා බලමු

අපි හැමෝම ආසයි පලතුරු අනුභව කරන්න, නමුත් අපි ගෙවන කාර්‍යබහුල ජීවන රටාව නිසා බොහෝ දෙනෙක්ට මේ පලතුරු හා එළවළු තමන්ගේ ආහාරවලින් ඉවත් කරගන්න සිදුවෙලා තියෙනවා.…

2020 මොකද වෙන්නෙ?

2020 කවුදඑන්නෙ කියල එක එක විදිහෙකතා ඇහෙනවා. ගෝටාද, බැසිල්ද, රනිල්ද නැත්තං චම්පිකද කියල පවා සැක පළවෙනවා. තව කට්ටියක් කොයිතරම්පසුගාමී වුනත් ජවිපෙ පැත්තට හැරෙනවා. පෙරටුගාමී වගේ…

EP197: Free Satellite TV, Lightning protection, HD TV in Sri Lanka, Startup failures..

අද අපි කතාකරේ චන්ද්‍රිකා රුපවාහිනී නොමිලේ බලන විදිය. ලංකාවේ HD රුපවාහිනී නාලිකා ගැන. අකුණු වලින් ආරක්ෂා වෙන එක, chrome extentions හරහා bitcoin කැනීම් කිරීම වගේ…

අලුත්ම සමාජ ජාලා වෙබ් අඩවියක් – bukiya.lk

කොහොමද ඉතින්, දැන් ඉතින් මේ පැත්ත ඇත්තටම අමතකම වෙලා ගිහින්.. එත් මොනවහරි දෙයක් ගැන කියන්න හිතුනම මතක් වෙන තවත් එක තැනක් තමයි බ්ලොග් කියන්නේ.. කලින්…

විදුලි පංකාව

මේ දවස්වල සෑහෙන්ඩ ගිරීස්මයි ය. විස්වාසභංගේ දිනලා, දාසය කැඩිලා, චෝගම් කාලා ඉන්න නිසා දාහය වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්ය.මේ ගිනි කූටකේ මිනිස්සු අවුරුදු උත්සවද තියනවාය. මැරතන්…

කංසා කියන්නෙ නිදහස

කංසානීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක්හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්දඑකක්. මම කැමැත්තෙන් පරිභෝජනයකරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයටහානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න,…

රෝද දෙකෙන් මව්බිම වටා | Motorcycle Diaries Around The Ceylon

රෝද දෙකෙන් මව්බිම වටා බයික් ටුවර් යන්න පටන් ගත්තට පස්සෙ, ලංකාවෙ ගොඩාක් තැන් කවර් කලාට පස්සෙ හිතේ ඇදුන ලොකුම හීනයක් උනේ ලංකාව වටේ බයික් ටුවර්…

අවුරුදු පැතුම් සහ කන අත්සන

සුපුරුදු ලෙස අවුරුදු ගෙවුනා මුල් දවස් දෙකම ගෙදරටම වෙලා හිටියා.. තාත්ත අසනීප වූ විට විවිධ හිතවුන් විවිධ අයුරින් උපකාර කලා.. සරත් වැලිවිටිගේ අන්කල් ඒ වගේ…

අවුරුදු සූදානම

තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ජනවාරි මාසයේදි අයහපත් වුයේ 2018 වසරට තිබූ මගේ එකම බලාපොරොත්තු බොද කරමින්. ජනවාරි මස තුළ පමණක් දින 5ක් ඔහුට කරකැවිල්ල සමඟ වමනය…

සුපිරි විද්වතා ඔබේ යාලුවෙක්ද…

  මම අද ඔබට අරගෙන එන්නේ ලංකාවෙන් බිහිවන නව සුපිරි තාක්ෂණික ශිල්පියෙකු ගැන ලිපියක්..මුලින්ම අපේ රටේ තාක්ෂණික විෂයට තියෙන තැන ගැන ටිකක් කියන්න ඕනා..ඇත්තටම කියන්න…

1945 අප්‍රේල් 16 – බර්ලින් සංග්‍රාමය ඇරඹෙයි

1945 අප්‍රේල් මස 16 වනදා සෝවියට් හමුදා විසින් නට්සි ජර්මනියේ අගනුවර වූ බර්ලින් නගරය අල්ලා ගැනීම සඳහා දියත් කළ බර්ලින් සංග්‍රාමය ආරම්භ වුණා. ඒ ඕඩර්…

බක් මහ අකුණු ⛈

“මිහිරි සිසිලැති සුවඳ අරගෙන..සොම්නසේ සුබ නිමිති පිපිලා..කලට නියඟෙට සමුදෙන්න කීබක්මහේ වැහි සර  බලල්ලා..නිහඬ නියඟෙට සෝ සුසුම් පෑවෙල් එලිත් මල් සිනා පාලා..කිමද මෙතරම් වූ පමා මේඝයමෙන්න…

අලුත් අවුරුද්ද ..

  නෑදෑයෝ එකා දෙන්නා හරි මුණගැහෙන්ට ඉඩක් ලැබෙන.. පවුලේ අය එක්ක තුටු පහටු වන්නට ඉඩක් ලැබෙන කාලයකි.. ඉස්සරට වඩා දැන් අලුත් අවුරුද්දේ වෙනසක් ඇත.. එදා…

මල් සිහින

” මමත් මල් දැරිවියක්සිත ගාව ඉපදිච්ච…දස අතින් මදහාසමල් කැටිති විසිරිච්ච..හීනෙනුත් ඔබ ගාවසිත් පොකුරු පිබිදිච්ච..මමත් මල් දැරිවියක්නුඹ ගාව මියැදිච්ච.. 🍀 තටු සලන වස්සානසිහිනයේ ඇහැරිච්ච..නොකියාම මහ දුරක්අපි…

දානෙට යාම, ට්‍රැපික් පෙරහැර, මාර්ග නීති සහ දිගංචියා අතුරුදහන් වීම (Attending to alms giving, traffic Perahera, traffic law and disappeared tall man)

දං දීම සෑහෙන පින් සිදුවන දෙයක් බව දහම් පාසලේ දී අපට කියා දී තිබුණත් මේ දං දීම කියන්නේ ලඳු කැලෑ වල හැදෙනා දං ගහෙන් කඩාගන්නා…

ලෝක සෞඛ්‍ය දිනය සහ සියලු පුරවැසියන්ට සමානව සෞඛ්‍ය පහසුකම් ලැබීමේ අපේක්ෂාව…

ලෝක සෞඛ්‍ය දිනය, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1948 වසරේ සිට සෑම වසරකම අප්‍රේල් මස 07 වන දින සමරනු ලබයි. මෙවර ලෝක සෞඛ්‍ය දිනය සමරනු ලබන්නේ…

ගල් ඔය ජාතික වන උයනට ඔබ තාමත් ගියේ නැද්ද? Gal Oya National Park

අම්පාර චාරිකාවක දී ඔබට යා හැකි මා හැඟි ස්ථානයකි ඉඟිනියාගල සේනානායක සමුද්‍රය. මහා ජල කඳක් රඳවාකන ඇති මේ සමුද්‍ර මායිමේ තවත් අගනා සම්පතක් වෙයි. ඒ…

අවසන් කවිය..

——————————————– මේ නිහඬ බව යට වරුවක්..මට අවැසි තනිකමේ කවියක්..නුඹ නොදන්නා බව දැනුනත්…මේ තනිකමත් මට මහා සුවයක්.. ඉඳ හිටම ලියවෙන කවියක්..හිත නිවන මල්පැන් වැස්සක්..අර පායනා තරු…

[348] දුම්රියේ දුටු ආඩම්බරකාර ලස්සන නංගීට

.මට ඉස්සරහ අසුනේ ඉන්නා                  නංගීගොලු වී ඉඳියි දුරකථනයෙ අසමින්             ගීඇගෙ මවු විය හැකි ලඳක මුව සිනහා   නැංගීකුලුපග වුනා මා හා ඇය නොම            හැංගී හිතවත් හදින්…

සුදු පිරුවට

“කෙන්ද කන්ද කර ලන්ද ලන්ද ලඟහෙමිහිට මතුරපු ඒ කාලේ…අනුන්ගේ දිවි ගැන තමන්ගේ වාගෙමකියා ලියා ගිය මේ කාලේ..අවුලන ගිනි ගැන ගම් කඩමණ්ඩියපුරසාරම් දෙඩු මහ රාලේ..සාර සොබාවට…

[347] ඇත්තටම කණ්නාඩි දාගෙන උන්නේ නයි ඇන්ටිද ?

දවස ගිය සෙනසුරාදා. වෙනදට ඉන්නේ නැන්දලගේ ගෙදර , පහුවදා ක්ලාස් නිසා. ඒත් අද මම ආපහු කොළඹ එනවා. පුරුදු පරිදි කෝච්චියේ ..උඩරට මැණිකේ .. බදුල්ල –…

[346] කිටී ? දන්නෝ දනිති කිව්වලු

දවසක් මගෙ අලුත් ලිපි  ටික කියවාලා  මූණත් පුළුටු කරගෙන දුකකුත් පාලාඔක්කොම ලියනවා , කොයි මම ගැන ලියලා  කෙරුවා  කිටී  පැමිණිල්ලක් ඇවිදිල්ලා  කවියෙන්  මොටද අපි ආදරේ…