Menu Close

Month: March 2018

ධම්මපදය – පුප්ඵ වර්ගය 9 -10

යථාපි පුප්ඵරාසිම්හා – කයිරා මාලාගුණේ බහූඑ්වං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං සුවඳ සුපිපි මල් අරගෙන – ගොතයි නේක මල් මාලාඑලෙසින් ලොව උපන් කෙනා – කළ යුතුමයි…

අපේ රැජින නිදි

සේකරගේ අම්මා අපි දැකලා නැතිමක්සිම් ගෝර්කිගේ අම්මා කොහේ ඇතිඑ නමුදු ඇසින් දුටු බෝසත් මවක් වුතිගුණ ගැයුමට යයි අප හට දවස් සති වාරු නැති දෙපා පරදා…

ලිංගික අධ්‍යාපනය, ඒඩ්ස් සහ සමලිංගිකත්වය ඉගැන්වීම

ඒ අප 8 වන ශ්‍රේණියට පාස් වූ දවස් ය. අලුතින් ලැබෙන අටෝරාසියක් අච්චු පොත් අතර එක් වෙනස් ආකාරයේ පොතක් විය.  ‘උදා වූ යෞවනය’ වර්ණ ඔප දැමූ කඩදාසියේ…

නොකී කව !!!

“හිත රිදෙන පෑරෙන තැන්වලලඟ ඉන්න ඕනෙම සැනසුම..මම නුඹෙන් ඉල්ලුවෙම..ඒ සැනසුම ගෙනෙන “තනිකම”.. මං පෙම් බැන්ද ඒ තනිකම..මේ රළු පරළු මහ පොලොවෙම..නුඹ නික්මුනේ හරි නිහඬව..අලගු තියල…

ක්‍රෙඩිට් කාඩ් වලට අහු වුණාද?

ඔබත් ක්රෙඩිට් කාඩ් එකක් භාවිත කරන්නෙක් ද? මාසය අවසන සම්පූර්ණ මුදලම නොගෙවන අයෙක් ද? එසේ නම්.. නිකරුණේ ඔබ අදාල බැංකුව හෝ සමාගම පොහොසත් කරන්නෙකි. අද…

ඒ ගැඹුරු මඳහස

  පැරිසියේ ‘පෙර් ලෂේස්’ හෝන්පලෙහි වන ‘ඔනොරෙ ද බල්සාක්’ ථූපය© Manjula Wediwardena මානව ප්‍රහසනය දෙ තොල මත ඇඳ පෙන්වන බල්සාක්මය මඳහස….. පිටතට ඇරුණු ඇස් මත…

මල් උයන්..🌸

මට ඕනී මල් පිපුනු උයන් කොන  ඇවිදින්න..තනියෙන්ම හරි හැඩට පිපුනු මල්විඳගන්න..උදෑසන හිරු කිරණ හා පෙමින් මියැදෙන්න..නෙත ගාව පිණි කඳුලු මල්පැණින් දෝවන්න.. හෙමි හෙමින් සවන් බැඳි…

කාකිසුට් නරිනාටක

ඔන්න එකොමත් එක දවසක වැඩට යන්න කම්මැලි හිතුනා. එදා ඉතිං නිවාඩුවක් කාරිය දාලා ගෙදර ඉන්නැද්දි මගේ බොක්කක්වුනු  පාපමිත‍්‍ර ඥාතියෙත් ගෙදරට කඩා පාත්වුනා. මිනිහා නෑයෙක් වෙලා…

ගඟබඩ සිට ඔබට ලියමි

ගංඟාවෝ ගලා යතිඅවට ලෝකයක් ගැන නොසිතාමගැඹුරුව.. නිසසලව..බැබලෙනා ජලතලයකින්නොපෙන්නා..එහි පතුලේ සැඟවාන ඇතිබාධක..උඟුල්.. ආගාධ..………………………..ගංඟාවෝ ගලා යති!

ධර්මය තුලින් මා දුටු රහතන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවංවිරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ ඉදම්පි සඞඝෙ රතනං පණීතං එතෙන සච්චේන සුවත්ථි හොතු

Arnav ….. ! ආනෆ් ….. !

By Cyril Rolando කිරි සුවඳ, අන් සියලු සිහින අතරින් මිදෙන සිහිනමය ඉසව්වක් සොයන්නද නො සඟවා කියන් උඹෙ අම්මාව වෙලාගෙන මුලා කළ සිහිනයෙහි ගිලෙන්නද පියවරක් එසෙව්වේ…

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-7 “එවම්පි සබ්බභූතෙසු…”

කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් අත්ථ-ධම්ම-නිරුක්ති-පටිභාන කියන සිව්පිළියා මහා ඥානයන්ගෙන්—සියලු වැහුම් හැර—අපට පසක්කර දුන් කමටහනක් / ආරක්ඛක ගාථාවක් ගැන සිදු කරන…

ආබාධය බාධාවක් කර නොගනු පිණිස…

මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයා සතු හදිසි නීති බලතල උපයෝගී කරගනිමින් ෆේස්බුක් අැතුලු සමාජ මාධ්‍ය වාරණය කෙරුණේ පසුගිය සතියේ ය. දින තුනකට නං කමක්…

ජාතිවාදය පතුරුවන්නන්ට එරෙහි වෙමු

මේකට අපේ අයගේ නම් ටික දාගන්ඩ. ජාතිවාදය ගැන කතාකරන්න ඉස්සෙල්ලා ජාතිය කියන්නේ මොකක්ද කියලා හිතන්න ඔනෙනෙ.මම ඔය කිසිම දෙයක නියම නිර්වචන (ඒ කියන්නේ කවුරුහරි බුද්ධිමතෙක්…

[344] KCC අවන්හල සහ හැඩතල නැති ජීවිත මතක

මීට දශකයකට හෝ ඉහත , මහනුවර හරි මැදට කුඩා මාලිගා පොඩිත්තක් පතිත වුනේ අහම්බෙන් . කඩ සාප්පු පේළි කිහිපයකින් සමන්විත සොච්චම් ටවුමක් හැරුණු විට ,…

රාජාංගනයේ අරගලය

පසුගියදා තඹුත්තේගම නගරයේදී පැවති ගොවි උද්ඝෝෂණයට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද පනස් නවදෙනා මේ වන විට සිටින්නේ ඇප මත නිදහස්වය. මොවුන්ගෙන් නවදෙනකු දින කිහිපයකට පෙර ද…

නොපෙනෙන ලෝකය පෙනෙන වුන් සේ ජයගත් ඔවුන්….

ඔබ සතුටින්ද  ඉන්නේ සහ වෙනත් කතා ජීවිතේට අභියෝග කරන්න පුළුවන් මිනිසුන් විරලය….. නෙතින් අප දකිනා ලෝකය ඔවුන් අසා විඳ ගත් අයුරු විශ්මය ජනකය. මේ ශ්‍රී…

මගේ ලිවිල්ල, වාසගම ආ හැටි හා ඊජිප්තුවේ මැටි පුවරු

කාලෙකින් මොකවත් ලියන්නට බැරිවීමත්, ලියන එව්වා මටම එපාවීමත් හංදා කාලයක් තිස්සේ හරි හමං ලිපියක් පළ කරන්න බැරිවුනා. අද ලියන එකවත් අවසන් කරන්න පුළුවං වෙයිද බලමුකො.…

ජාතිවාදය සහ අන්තර්ජාල නිදහස

තිස් වසරක යුද්ධයෙන බැටකැ රටක් ලෙස අමිහිරි අත් දැකීම් සහ කදුලු පිරිණු රටක් යළිත් ලේ විලක් බවට පරිවර්තනය වීම කිසී සේත්ම නොවිය යුත්තක්! තම දේශපාලන,…

සෝෂල් මීඩියා බ්ලොක්ද?

මේ දවස්වල අැතිවෙලා තියෙන හුට්ටප්පරත් එක්ක බුකිය, වට්ස්අැප්, වයිබර් අැතුලු සෝෂල් මීඩියා අවහිර කරන්න රජය පියවරක් ගත්තා. එ් ගත්ත තීරණය ගැන වාද විවාද කොච්චර තිබුනත්,…

EP191 : NAS, ගෙද‍ර ඉදන් රැකියා, අන්තර්ජාල මුදල්, පොල් කැඩීම, ජෙනරේටරයක් මිලදී ගැනීම..

අද අපි ගොඩක් කතාබහ කරනු ලැබුවේ, රැකියාවක් කිරීම, දැනුම ලබාගැනීම, ඉගෙනීම, ගෙදරට ඕනේ NAS , IOT හා sensors, ගෙදරට ජෙනරේටරයක් මිලදී ගැනීම. Download : MP3…

ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා

ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්… ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතාඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දරඉස්කෝලෙ මහත්තුරු සහ බටගම ඉස්කෝලෙ මහත්තයෙක් උන්නලු ගිරිගෝරිස් කියල. උන්නැහැ…