Menu Close

එන්න, නැවත පියඹන්නට…

නොසිතුවෙමි
කෙදිනකවත්
හැකි වේ යැයි
මෙමට
වාරු දෙන්නට
නැවත පියඹන්නට
ඉඩදෙන්නට
ලෝකය දකින්නට
නැවතත්
අත්තටු බිදුණ
කිරිල්ලියකට
නමුදු
වැටහුනෙමි
මායාකරුවෙක් බව
මෙමා
කළ හැකි අැයව
ෆීනික්ස්
අාදර යෂ්ටියෙන්
නොදොඩා වදනකුත්
නොපෙන්වා “ටියුටෝරියල්”
නොඑල්වා “L” බෝර්ඩ්
රැගෙන යන්නම්
දුර අෑත අාකාහෙට
අල්වා සුසිනිදු
තටුවකින්
කියලා දෙන්නට
නැවත පියඹන්නට
පරිස්සමින්
හැමදාමත්
මාත් එක්කම… 
%d bloggers like this: