Menu Close

Month: February 2018

හැලුප් !! හැලුප් !!

Help පොඩි පහේ හැලුප් එකක් ඉල්ලන්නයි මේ පෝස්ට් එක. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ අඩුම වශයෙන් පැය දෙක තුනක් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට තමයි.…

ජනපති සිරිසේන මොකාටද එන්නේ?

ගොඩ දෙනෙකුට ජනපති සිරිසේනගේ මැතිවරණ කථා නිසා අළුත් දේශපාලන උණුසුමක් දැනිල. ඒකත් එක අතකින් හොඳයි. හැමදාම කථා කරන්න දෙයක් දෙනවාමයි දේශපාලන කට්ටිය.වෙන වෙනම පක්ෂ දෙකක්…

අපිළිවෙල සටහන්, සිංහල සිනමාව සහ කලර්

  කලාව කලාව උදෙසාද? කලාව මිනිසා උදෙසාද? මේක අැවිල්ලා අතීතයේ ඉදන්ම වාද විවාද වලට ලක් උන කාරණයක්.එ්කෙ හරි වැරැද්ද මොකක් උනත් මටත් හිතෙනව මේ ගැටලුවට…

කඩමාල්ල

ඉර ට කළින් මුළුතැන්ගෙයි වැඩ අල්ලද්දී නුඹ පරණ ගවුං කඩමල්ලක් ඇන්දෙත් මොහොතක් සිඹ ඒ සුවඳේ මොන අඩුවද සිතමින් හුස්මක් පිඹ වළා සිනාවක් දිසි තද හිරු…

ගලපිට පැහැරූ බිඩාලයෙනි ! පිබිදෙනු දැන්වත්…

මගේ මිත්‍රයා ජවිපෙයෙන් මෙවර පාලන මැතිවරණයට තරග කලේය. බොහෝ කොට්ඨාශවලදී මෙන්ම ඔහු තරග කල කොට්ඨාශයේද එම දේශපාලන මතධාරින් සිටියේ කුඩා පිරිසක් බැවින් ඔහුට හතරවන ස්ථානයට…

මගේ විශ්වවිද්‍යාලය හිරගෙදර

දඬුමොණරය ටොයිලට් එකේ වතුර වැක් කෙරෙන දිහා බලාගෙන චිත‍්‍රයක් අඳින්ඩ. නිදාගෙන ඉද්දි වහලෙ තියන මකුළු දැල්වලින් රටාවක් වියන්ඩ. සුළඟට හෙළවෙන ගස් දිහා බලාගෙන කතාවක් හදන්ඩ,…

වන්නි හදවත් පුපුරවන්න එපා

“මම වැඩ කළේ පොලීසියේ” මාංචු ගැලවූ අත් අඩංගුවේ සිටි මිනිසා මට පැවසීය. මීට ස්වල්ප වේලාවකට කළින්.. “ඩොක්ටර් අපිට සිංහල තේරෙනවා” කීවේත් මොහුය. බස් පුරවා සෙනග…

කළු වළලු

(ඔබ එවූ කළු වළලු ලැබුණා) කෙළ සුවහසක් විරිත් හදවතේ රළ නැඟෙන කළු වළලු සඳ දියෙහි පෙඟෙන මුදු ගණඳුරක පැනැ නැඟෙන කළු වළලු මධු විතක තොල…

තවත් එක් චරිතයක් නොව… | Not Another Character…

මගෙ දෑසට අහුවුනේ හෙමි හෙමිහිට කැරකෙන විදුලි පංකාවේ පෙති පමණි, අප්‍රාණික බවක් පෙන්නුම් කරමින් නගන්නාවූ කෙදාරිලි හඩ එහි පෞරාණික බව මොනවට විදහා දැක්වීය. එදා මෙදා…

හබකේ උපත

කැලණිය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ කිසිම දිනක බිහි නොවුණු විදියේ විද්‍යාර්ථියෝ  තුන් දෙනෙක්ගේ කතාව මේක. උන් තුන්දෙනා අක්කලා නංගිලා නෙවේ ඇත්තට ම මොකද එක බඩවැල කඩන් එන්න…

එන්න, නැවත පියඹන්නට…

නොසිතුවෙමි කෙදිනකවත් හැකි වේ යැයි මෙමට වාරු දෙන්නට නැවත පියඹන්නට ඉඩදෙන්නට ලෝකය දකින්නට නැවතත් අත්තටු බිදුණ කිරිල්ලියකට නමුදු වැටහුනෙමි මායාකරුවෙක් බව මෙමා කළ හැකි අැයව…

2019 දී වත් අපි ආර්ථික නිදහස ගැන කතා කරනවා වෙනුවට වැඩ පෙන්වමු ද?

  2018 නිදහස් දිනයේ දී ත්‍රිවිධ හමුදාවේ උත්තමාචාරයත් හා රජයේ පාලනය යටතේ ඇති පාසල ගුරු විද්‍යාල හා වෙනත් ආයතන වල ආචාරත් පිළි ගනිමින් අපේ ජනාධිපතිවරයා ජාතිය…

චියැංගෝවේ බිහිසුණු මතක – අසංක්ෂිප්ත පරිවර්තනය

2028.01.01 2027 වසරෙන් නික්ම 2028 වසර උදා වන තුරුද ඒ මහා භීෂණය උසුලාගෙන අපි ජීවත්වෙමින් සිටියෙමු. 2027 වසර තුළ විධායකයේත් ව්‍යවස්ථාදායකයේත් අධිකරණයේ සහ රාජ්‍ය සේවයේත්…

කාලෙකින් ආවේ…. එක්ක යන්න වෙන තැනකට …

කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර වගේම ගොඩක් බ්ලොග් වල…

ගොයම් කපන්නේ නැති කෙල්ලෝ ලැප්ටොප් නැටුම් නටපුදෙන්

නිදහස් දිනයදාට පෙළපාලියේ යෑමට නියමිත ලැප්ටොප් නැටුමේ වීඩියෝව මමත් උපහාසාත්මකව පවුලේ වට්ස්ඇප් කණ්ඩායමත් එක්ක බෙදා ගත්ත තමයි. නමුත් අජිත් පැරකුම්ගේ ලිපියකින් ලැබුණු තොරතුරු ඔස්සේ මම…

පොහොර සහ වී

 ලංකාවේප්‍රධාන අහාරය වන්නේ බතයි.එහෙත් බත කරන ගොවියන්ට දිගින් දිගටම ලැබෙනුයේ කුඩම්මාගේ සැලකිලිය.පසුගිය දශක කිහිපය පුරා ලංකාවේ කෘශිකර්මාන්තය දෙස බැලූවිට එය මනාව තහවුරු වන කාරනයකි. වර්ථමානයේදීගොවියා…

පිස්සකුගේ දින සටහන් හා පුවත්

ජුනි විසිහතර අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර එළිය…

මධ්‍යම අධිවේගය

රටක් දියුනු වනවානම් ඒ රටෙහි සංවර්ධන ව්‍යාපෘතීන් ඇතිවිය යුතුය.ඒවා රටෙහි ඉදිරි ගමනට වැදගත් වනුයේ එම සංවර්ධන ව්‍යාපෘතීන් කොතෙක් දුරට මහජනතාවට ප්‍රයෝජනවත් වනවාද සහ රටහි ආර්ථිකයට…