Menu Close

යුගාන්ත ගින්න

ඕෂෝ..ගැහැණුන්ට පෙබරවාරි 14 ප්‍රේමණීයව සැමරිය හැක්කේ කෙසේද?

එයට ඇත්තේ වැතිරීමේ මාර්ගය පමණි…ඔවුනොවුන් නොහදුනනා අයවලුන් සමඟද,හදුනන අයවලුන් සමගද…..යුගාන්ත ගින්නෙන් දැවී අලුවී යා යුතුය.ඉක්බිති ඒ තුනු පාසයෙන් වඩවඩාත් සතුටට පත්වන,විසී කැරුමේ සාමාර්ථයෙකු වන ප්‍රද්යුම්න දෙවි තෙමේ,අබිනන්දිතව .තවත් තුනු පායාසයන් වෙනුවෙන් ද්වි පද ගීද,සිව් පද ගීද,පංච පද ගීද කියමින් තුටු වෙති.

%d bloggers like this: