Menu Close

Month: December 2017

ගිනිගත් වන්නි අහසට

වන්නි මෙහෙයුමෙන් පසු හැර ගිය පෙම්වතා අවුරුදු 7 කින් නැවත පැමිණේ , එනමුත් ප්‍රේමය වියැකී ගොසිනි .මෛදලීයි මායි එකම වයසේ. ගිරව් දෙන්නාගේ කතාව මෛදලීට කීවේ…

දහ අටට !!!

by Todd M. Casey කොක්ටේල්මය අඳුරක හිනැහෙමු කොක්ටේල්මය සිතිවිලි කළතමු කොක්ටේල්මය බඳුනක කිමිදෙමු. -මංජුල වෙඩිවර්ධන

ජීවිතේ

දෙපයට වාරු අරන්ජීවන බර කරේ තියන්ජීවිතේ කන්ද නගිනවා මට හරි වෙහෙසයිලෙඩ දුක් බෝමයිජීවිතේ දුකම විදිනවානුඹ දැන් මහළුයිපිං දන් කරගන්නයිඋතූමන්ලාද කියනවාපිං ධම් තව ඈතයිකාලය හරි නපුරුයිදිවි බර…

නත්තල් 🎄🎄

    නත්තල් හැමදාම එන්නේ නැත.නත්තලේ අමුතු සතුටක් ඇත්තේ ඒ දෙසැම්බර් කාලගුණයේ සීතල සතුට දැයි මම නොදනිමි.ඒවා මොනවා වුනත් අපි බෞද්ධ වුනත් මං පොඩි කාලේ අපේ…

කවිකාරී

“ලියන ලියවෙන අකුරු පද වලසුරඟනන් සත් සර හොවා..නැගෙන කිංකිණි අනු නාද වලමියුරු පෙම්බර නද කවා..සිහින් සුලඟට මුසු තාල වලමදහසට  ඇරයුම් දොවා..දුරුතු සීතල කවි බැඳුම් වලඑව්වාද…

ජේසු කුහක සදාචාරවාදයට එරෙහිව…

http://www.bevscountrycottage.com/images/loveoneanother.jpg මම ලියන දෙවෙනි නත්තල් කළාපයෙන්, ජේසු තමන්ගෙ අනුගාමිකයන්ගෙන් අපේක්ෂා කළ චර්යාව මොන විදිහද කියල කතා කිරිම සුුදුසුයි කියල හිතුණ. බෛබලයෙ අලුත් ගිවිසුමේ පළවෙනි පොත්…

හුස්ම ඉල්ලද්දී නොදී කොහොමද ?

හරියට වැඩෙන්නත් කළින්, ඔයා හිත හදන් එන්නත් කළින් ඔයාට එන්න වැඩ සිද්ධවෙනකොට, හුස්ම ඉල්ලගෙන ආපු ඔයාට හුස්ම නොදී කොහොමද පුතේ… අම්මාටත් එපා වුණු ඔයාට හොර…

මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?

මේක පාපොච්චාරණයක්.. හැබැයි පව් සමාකරගන්න නෙවෙයි.. තව කාට හරි පාඩමක් වෙන්න.. වෙන විදියකින් කියනවනම් අත්දැකීම් බෙදා ගැනීමක්.. මට මේ ලෙඩේ තදින්ම තියෙනවා. ඒ කියන්නේ මගේ…

ඇඳලා හරි කියා දෙන්න !

අම්මෙක් සහ දරුවෙක් අපේ රෝහලේ සායනයකදි මුණ ගැහුනා,අප වෙත යොමු වෙන මේ දරුවට වෙනත් තැන් වලින් ඇදුම රෝගයට ඉන්හේලරය දුන්නට හොඳක් වෙන බවක් නෑ.නිතරම ඇදුම…

ලංකාවට වඩාත්ම ගැලපෙන අලුත්ම වාහනය මෙන්න..

ශ්‍රී ලංකාවේ වාහන රසිකයන් නවීන පන්නයේ වාහන වලට ඉතා වැඩි රුචි කමක් දක්වනවා..අපේ රටට වසරක් පාසා නව වාහන පැමිණියත් අපේ රටට ගැලපෙන හා සාමන්‍ය අදායමක්…

සහෝදරයා !

BY YURI SMITYUK පෙඳින් ඇසි පිය සැළුණ මොහොතක සුසුම්ලන හදවත හෙමින් පියමැන ගිහින් නවතියි ‘සැලුන් දොර’ අබියස උඹට දැනුණෙද නොදැනුණාවෙද අහස් ගව්වක දුර රහස් රැව්…

සතුටින් යන්න

ඔබ ඇත සයනක වැතිරී දුක සේදිනයක යනු ඇත අතහැර නිසි සේකලකදි වින්දත් සැප හැම රිසි සේදුරකය එම දේ ඇති හුදු මනසේහැම දෙයකට නිසි කල එළඹෙනවාඔබ…

නිදහස

“වටිනාම සිත්  වටිනාම තැන්වලමුදුව මා වෙත පෑ සිනාවන්..නගින ඉරගිර කිරණ මෙන් බලතාම බැබලෙන ඒ මනාවන්…උපුල් නුවනග බැලුම් හෙල හෙලඔවුන් මට දුන් වාසනාවන්..කුමට වැලපෙම් අඳුර ගල…

සක්මන් යාගය – 4 වැනි කොටස

පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න >> මුළු කොළඹම අඳුර ගිලගන්න වෙලාවේෙ බම්බලපිටියට නුදුරින් පිහිටලා තියන මිත්‍රගේ බෝඩිම් කාමරයේ එදා ගොඩක්ම රෑ වෙනකල් විදුලි එළියක් දැල්වෙමින්…

සක්මන් යාගය – 5 වැනි කොටස

පසුගිය කොටස් සියල්ල මෙතැනින් “මොකද ගනේගොඩ මහත්තයා..මොකක්ද ප්‍රශ්නේ?“ උත්තරයක් නොදී ජංගම දුරකතනෙත් අතේ තියාගෙන ගල්ගැහිලා බිරාන්ත වෙලා ඉන්න ගනේගොඩ මහත්තයාගෙන් නාරද සහෝදරයා ඇහුවා. පියල් සහෝදරයත්…

බයිට් වූ කලා කරුවෝ..

ටික කලකට පෙර එක්තරා රූපවාහිනී නාලිකාවක තිබුණු එක්තරා වැඩසටහනකින් සිදු කළේ.. කලාකරුවන් වෙත අහඹු ලෙස කඩා පැන.. ඔවුන් නොසිතූ නොපැතූ දේවල් සිදු කර.. ඔවුන්ගේ ප්‍රතිචාර…

ධම්ම පදය – ඵුප්ප වග්ගය 7

ධම්ම පදය  – ඵුප්ප වග්ගය 7  න පරේසං විලෝමානි – න පරේසං කතාකතංඅත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච අනුන්ගෙ නින්දා ගැරහිලි – අනුන් කරපු නොකරපු දේසිතමින්…

•ගුරු පියසටහන් 2

“දඩයක්කාර තාත්තා…” පොව්වාට කිරි පොවනමුවැත්තියෙ වනු සමා..උණුහුමේ කිරි උරනමුව පොව්වො වනු සමා.. මගෙ කෙලීට පොත් අරන්කොළඹින් එන මහතැන්ලහරි මනාපයි මුවැත්තියෙඋඹෙ මසට…… මහතැන්ල හෙට එන්නෙහිස් අතින්…

•ගුරු පියසටහන් 2

“දඩයක්කාර තාත්තා…” පොව්වාට කිරි පොවනමුවැත්තියෙ වනු සමා..උණුහුමේ කිරි උරනමුව පොව්වො වනු සමා.. මගෙ කෙලීට පොත් අරන්කොළඹින් එන මහතැන්ලහරි මනාපයි මුවැත්තියෙඋඹෙ මසට…… මහතැන්ල හෙට එන්නෙහිස් අතින්…

හෙට යලි කොතැනක යාදෝ

බිය තාමත් පහවී නැහැ නෙත අඳුරට බියවෙයිඅද මෙතැනින් නික්මීහෙට යලි කොතැනක යාදෝ..සඳ මැකුනා තරු නිවුනාකළුවන් කළු ආකාසේඉරි තැලුනා විදුලිය ඇඳුනාදුක්බර වැහි ආකාසේමාරුත සුළඟට හසුවී කොහෙදෝ පාවී යන්නේ……හද…

හර්කියුලීස් ගෙ ජුන්ඩා

ඔන්න ආයේ ටික දවසකට පස්සේ බඩා කතාවක් අරන් ආවා. මේ කතාව බඩාට කිව්වේ අනුරාධපුරේ පැත්තේ ඉන්න විෂබීජයක්. අපේ විෂබීජය කතා කියන්න රුසියා. පාසල් ගියේ කීර්තිමත්,…