Menu Close

අනුදි අක්කේ…. නුඹට නිවන් සුව.

හිත රිදුනු මතකයන් කවියකින් ලිව්වාද
විඩාබර ජීවිතේ සැනසුමක් සෙව්වාද
සුන්දරම කාලයක් ඉතින් අත් හැරුනාද
දැල්වෙන්න පෙරාතුව පහන් සිල නිවුනාද

නිම්තෙරින් නොකියාම සමුගන්න වූවාට
ලිහිණියක් නුඹ සොදුරු පියාපත් නැතුවාට
පිපී ඇති තෙක් පමනි මල් සුවද කීවාට
සුන්දරම මතකයක් නුඹ මිලින වූවාට

ආදරණීය අනුදි අක්කේ, නුඹට නිවන් සුව…!

%d bloggers like this: