Menu Close

Month: November 2017

අදින් හෙටට

ඉස්සර මං උසස් පෙළ කරන කාලෙ.. මං අවිස්සාවේල්ලටත් හැතැක්ම දෙකක් විතර එහායින් නෙ හිටියෙ.. ඉස්කෝලෙ තිබුණෙ.. කොල්ලුපිටියෙ ඉතිං උදේ පාන්දර ගෙදරින් පිටත් වෙනවා.. සඳුදට නම්..…

තව එක්තරා ඇත්ත කතාවක්…

2000 දි විතර එක හාදයෙක් ඉපදුනා අපේ ගමේ ගෙදරක. උප්පැන්නට එයාට දාපු නම බ්‍රවුන්. එයා සහෝදරයො, සහෝදරියො හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක්. ඒ කට්ටියගෙන් දුර්වලම විදිහට හැදුනෙ…

අනුදි අක්කේ…. නුඹට නිවන් සුව.

හිත රිදුනු මතකයන් කවියකින් ලිව්වාදවිඩාබර ජීවිතේ සැනසුමක් සෙව්වාදසුන්දරම කාලයක් ඉතින් අත් හැරුනාදදැල්වෙන්න පෙරාතුව පහන් සිල නිවුනාද නිම්තෙරින් නොකියාම සමුගන්න වූවාටලිහිණියක් නුඹ සොදුරු පියාපත් නැතුවාටපිපී ඇති…

සක්මන් යාගය – 3 වැනි කොටස

පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න සීනි ෆැක්ටරිය එක්ක කාර්මික ජනපදයක් වෙලා අම්පාර දියුණු වෙන්න එච්චර කාලයක් ගති නොවුණි. කර්මාන්තය ආශ්‍රිතව ජීවීකාව කරගත් ලක්ෂ ගණනක් ජීවත්වෙන…

සක්මන් යාගය – 2 වැනි කොටස

පළමු කොටස මෙතැනින් අඩ හෝරාවක් වත් ගතවෙන්න පෙර ඔහු සහ ඇය සිටි වාට්ටුව සොයා ගැනීමට නිත්‍යා සමත්විය. වාට්ටුවේ ඇඳක් ඇඳක් පාසා කලබලයෙන් සොයාබැලූ නිත්‍යාට අවසානයේ…

සක්මන් යාගය – 01 කොටස

දහවල විසින් ගෙන එන සියලු ස්වාභාවික ප්‍රහාරයන් මිනිසා වෙත එල්ල කරමින් සිටියි. කොළඹ අහස යට හෙවණක් මෙන්ම නිවනක් ද නැතිව, තොර තෝංචියක් නැතිව දුවන කකුල්වල…

හොඳම දවස්

කුරුලු පියාසර හඬ පවාකඳු වළලු අතර රැව් දුන්පැහැදිලි හිරු එළිය සහ හිම වැටුණුඇඟිලිවලින් ගණන් කළ හැකි දවස් දියමන්ති වගෙ දිලිසි දිලිසීගඟ රැළි නඟා ගලා ගිය…

ධම්ම පදය – පුප්ඵ වග්ග 6

  ධම්ම පදය – පුප්ඵ වග්ග 6 යථා’පි  භමරෝ පුප්ඵං  – වණ්ණගන්ධං අහේඨයං පලේති රසමාදාය – ඒවං ගාමේ මුනී චරේ.බඹරා මල් පැණි අරගෙන පියඹා යන්නේ, ඒ මලේ…