Menu Close

Month: August 2017

ඕයී යකා

“නැගිටපං බං වොච් එකට වේලාව හරි. “එහෙම කියාගෙන කැබින් කාමරයට ඇතුලුවෙච්චි හැටියේම විජේරත්න කාමරයේ ලයිට් එක ඔන්කෙරුවා. ඇස් නිලංකාරවෙලා ගියේ තද නින්දක හිටපු මම නිදිමතයේම…

පාවෙල්, මේ වේදනාව අත හැර යළිත් මා ඇවිදිය යුතුය

සීතල හිම දෑත් ගල් කරන වැඩ මාවතේසුදු හිම කැටියක්වපාවාදෙන්නන් මැදින් ඇවිද යමිතුවක්කුව පපුව මැද තියාගෙනපාවෙල් කොර්චාර්ගින් මෙන් බලා ඉමිබියකරු ප්‍රපාතය මැඩ ගිර නැඟ ඇවිද යමි…

සියල්ල දේශපාලන ක්‍රීඩාවකි

කුඩා කෙල්ලක කුමන්ත්‍රණය කරන බවලෝකයට හඬ ගා කියන්නටලැජ්ජාවක් නැතිද අහසට වැසිදියත් නියඟයත් අහස නම්නිල තුරු ගොමුව මගේ බව හැබැයිඅන්ධකාරය තුළ වුවත් නැවතාරකා එළියට ළඟයිමඟ හොයා…

රනිල් වික්‍රමසිංහ Naughty Forty

සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සු අවුරුදු 40 වයසට ආවම ටිකක් විතර නෝටි එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න නොවන දේවල්වලට පෙළඹෙන්න ටිකක් වැඩි ඉඩක් තියනවා කියන එක. ඕක මේ…

මල්ලිගේ නේමාර් කට් එක

වාග්විද්‍යාව පේපර් එක ලියා අවසන කුලී මාළිගාවට මා වැදුණේ අම්බානෙක සතුටකිනි. ඒ බව මගේ බෝඩිම් ප්‍රේමයටත් දැනී තිබුණු අතර ඈ කවදාවත් මාව එලෙස දැක නොතිබ්බේ…

කාලය මැවු අරුමය

දිය උගුල. කාලය බොහෝ අරුමයන් මවනවා .අපේ දැනුම සහ අවබෝධයේ තරමත් කාලයේ අරුමයෙන් ඇති කරන්නේ විශාල පරතෙරයක්. ජීවිතයෙන් වසර පනස් පහක් පමණ කාලයක්  ආපසු ගමන්…

නයි දපනේ දාන මුගටි බැල්ම – ආත්මීය සටහන් 03

මීට කලින් ලියපු ආත්මීය සටහන කියවන්න නම් මෙතැනින් අවස්ථාව තියනවා. කොහොමහරි මීට අවුරුදු ගාණකට කලින් හා හා පුරා කියලා මුල්ම රස්සාව කරන්න තෝරගන්න සිද්ධවුනේ රාජ්‍ය…

ලොව මිහිරිම කවිය ලියන්නාය ඔබ

කුඩා ටොනික් පියනක් වුවකුඩා අතැඟිලිවලින් කරකවමින් ඒ මේ අතබොහෝ වේලාවක් යන තුරුරස විඳින ‘යුරු ඔබ ම’පුත, ම’මිතුර සිනාසෙයි තනිවමසියුම් හඬ නඟයි තමාටමකුඩා වස්තුවක වුව මිහිරියාවඋතුරා…

නුවර එළිය දකින්න ගියෙමි.

හක්ගල උද්‍යානය  හක්ගල උද්‍යානය – හක්ගල උද්‍යානය – නුවරඑළිය නගරය අනෙක් නගර වලට වඩා විශේෂිතයි. ප්‍රදේශවාසීන්ට වඩා නගරයේ තාවකාලිකව එන යන සංචාරකයන්ගේ නවාතැන්පලක්. හක්ගල උද්‍යානය…

Christina ♥

සූර්ය කදම්භයක් මෙන් මතකය තණ පියලි මත දැවටෙන කලවාසගමක්වත් නොදැනක්‍රිස්ටිනා මම ඔබව කොහොම නං හොයන්නද කැග්නොසෝවට වෙලා සිලෝන් ටී බිව්ව හැටිළා කොළ පාට හැඩ කළ…

අම්ම නුඹේ වැඩට ගියා

අම්ම නුඹේ වැඩට ගියාවැඩ නිමවා එන්න ගියාපුතුගෙ මුවේ කඳුළු තියාකිරි මුට්ටිය ගඟේ ගියා පුංචි පුතුට ඇඳුම් ගොඩයිපුතුගෙ මුවට හබුන් ගොඩයිඇගේ පැතුම් අහස උඩයිඅම්ම නුඹේ කඳුළු…

අපේ මන්ත්‍රීතුමාගේ සුන්වූ බලාපොරොත්තුව – ආත්මීය සටහන් 02

ඒ දවස්වල එක දවසක් ඉස්කෝලේ ගිහින් එනවා කියන්නේ සෑහෙන්න ලොකු ව්‍යාපෘතියක්. ඒ දවස්වල කිව්වේ ඉස්කෝලේ පහ වසරෙදි විතර. උදේ 6 ට වත් අඩුම ගානේ නැගිටින්න…

මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්ව

මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්වවිඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්.. මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන්…

බෙස්ට් ලයිෆ් දඹදිව වන්දනා සමඟ – 20 – අසිරිමත් ගයාවේ

අද මේ ලියන්නේ අප ගයාවෙ ගතකල අවසන් දිනයයි. ශීලසමාදානයෙන් පසුව අප නැවතී සිටි නවාතැනට එනවිට බොහෝ රෑ බෝවී තිබුනා. වෙහෙසත් සමග සිතේ සතුටත් සමග අපේ…

තොරණ හෙවත් Pandol 2

තොරණෙ පලවෙනි දවසෙ එන සෙනග මදි වගේ කියල හිතුනොත් දෙවෙනි දවසෙම ‘ලයිස්පීකරකට්ටක්’ බැඳපු වෑංකට්ටක් අහලපහල ගංවල කෑගගහ ඇවිදිනව. “අඤඤා ඤාඤ ඤා ඤඤඤඤ ඤඤඤාඤේ………….. ඤාඤා ඤාඤ…

මට නෛතික​ බලය තිබ්බා නම් කල් ගියපු ආයතනවල ඡන්දෙ තියලා සමහරක ඊළඟ ධූර කාළයත් ඉවරයි – මහින්ද දේශප්‍රිය

ප්‍රවීණ මාධ්‍යවේදී කේ.ඩබ්. ජනරංජන මෙහෙයවූ 2017 අගෝස්තු 4 උදෑසන ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සුභාරතී වැඩසටහනේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැක්වූ අදහස්…

රාවණාගේ ලංකාපුරය සීගිරියද?

.post{font-family:Malithi Web;} හින්ඳුන්ගේ මූලග‍්‍රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන වැදගත් මූලාශ‍්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය…

මුහුද හාරමුද?

අපේ පොලෝතලයෙන් තුනෙන් දෙකක්ම සාගරය අයිති කරගෙන ඉන්න කොට මිනිසාට ජිවත් වෙන්න තියෙන්නෙත් ඉතිරි තුනෙන් එකේ කොටසෙයි. එන්න එන්නම වැඩිවන ලෝක ජනග‍්‍රහනයත් ගෝලිය උණුසුමත් නිසා…