Menu Close

ස්ථිතික ආකර්ෂණය – Attraction by Static Current

රැල්ල
පීරන කල
එකම දෙසට
වේ ආරෝපණය පදමට
ඇදගනී සැහැල්ලු
හැම එදෙසට
පවතින තුරු
මන්දායුෂ
ස්ථිතික ආරෝපණ…

English version:  Attraction by Static Current
%d bloggers like this: